තවත් ඔන්ලයින් වැඩක්


ඊයේ මම Mp3ෆයිල් එකක sound වැඩිකරගන්න පුලුවන් වෙබ් සයිට් එකක් ගැන කිව්වා. අදත් මම කියන්න යන්නේ ඒ වගේම වෙබ් සයිට් එකක් ගැනයි. තව විදියකට කිව්වොත් මේක Multimedia site එකක් කියලා කියන්න පුලුවන්.
තවත් වැදගත් දෙයක් තමයි අපිට Youtube, Metacafe එකේ තියෙන වීඩීයෝ එකක ලින්ක් එක දීලා අපිට කැමති format එකකින් convert කරගෙන බාගන්නත් පුලුවන්.
මේ තියෙන්නේ support කරන වෙබ් සයිට්ස්, ෆයිල් ෆෝමැට්ස්, සහ protocls ගැන විස්තර

Websites for free users

* - blip.tv
* - break.com
* - dailymotion.com
* - facebook.com
* - livevideo.com
* - metacafe.com
* - myvideo.ch
* - myvideo.de
* - veoh.com
* - youtube.com

Additional websites for premium users

* - dumpalink.com
* - kontraband.com
* - lulu.tv
* - media.putfile.com
* - pornhub.com
* - spikedhumor.com
* - tangle.com
* - timtube.com
* - vidilife.com
* - vids.myspace.com
* - vimeo.com
* - youporn.com
* - zippyvideos.com

File formats

* - 3g2
* - 3gp
* - asf
* - avi
* - flv
* - m4v
* - mkv
* - mov
* - mp3
* - mp4
* - mpeg
* - ogg
* - ogg
* - rm
* - wav
* - wma
* - wmv

Protocols

* - ftp
* - http
* - mms
* - mmsh
* - rtsp
මෙතනින් යන්න

6 comments:

  1. Thank u so much, very useful.

    ReplyDelete
  2. ගොඩක් ම ස්තූයියි . . . අගේ කරනවා ඔයාගේ මේ බ්ලොග් එක . . . හරිම ප්‍රයෝජනවත් ඒක අපිට . . .

    ReplyDelete
  3. Thanks .

    ඔයගොල්ලන්ගේ comments මට ගොඩක් වටිනවා...

    ReplyDelete
  4. coments gena hithanna epaa aththatama mee blog eka namta gelapenawa

    ReplyDelete
  5. Replies
    1. ස්තූතියි අදහස් වලට

      Delete