ඔබගේ බ්ලොග් / වෙබ් සයිට් එකට Google Analytics


ඔබගේ බ්ලොග් / වෙබ් සයිට් එක ගැන හොදට විස්තර දැන ගන්න පුලුවන් වෙබ් සයිට් එකක් තමා මේක(www.google.com/analytics). ඉත සරලව මේදී ලබාදෙන කෝඩ් එක අපගේ බ්ලොග් / වෙබ් සයිට් එකෙහි පෙර ලබාදීමෙන් පහත සදහන් ඇතුලු ඉතා වැදගත් විස්තර රාශියක් ලබාගන්න පුලුවන්. පහත දක්වා තිබෙන රූපවලින් දක්වා ඇත්තේ මගේ බ්ලොග් එකකට අදාලව ලබාගත් විස්තර කීපයක්.

ලබාගත හැකි විස්තර කීපයක්...

අපගේ වෙබ් සයිට් එකට පැමිනෙන අය භාවිතා කරන Web Browserමොකක්ද Operating System මොකක්ද යන වග..

ඔවුන්ගේ Connection Speed කුමක්ද යන්න වග..





වෙබ් සයිට් දෙකක් ගැනයි



Gmail Accounts දෙකක් තියෙනවානම් Skype , Yahoo , MSN වැනි සියලුම Accounts වලින් ලොග් වෙලා ඉන්න පුලුවන් වෙබ් සයිට් එකක් තමා මේක Google Talk වගේ Software එකක්ද මේ සයිට් එකට ගිහින් බා ගන්න පුලුවන්.

රතු Facebook?????????????
Facebook සමාන තවත් වෙබ් සයිට් එකක්

Download Facebook Chat

http://www.ziddu.com/download/5333333/Facebook_Chat.exe.html

ස්ටාර්ට් මෙනුවට කැමතිම වෙබ්සයිට් ලින්ක් එක දාගමු


ඔයගොල්ලන් නිතරම යන වෙබ්ස්යිට් ලින්ක් එක ස්ටාර්ට් මෙනුවට දාගන්න පුලුවන් ක්රමයක් තමා මේක. ලින්ක් එකක් ස්ටාර්ට් මෙනුවට ගත්තාම දිස්වන ආකාර්යක් රූපයකින් මම දක්වලා තියෙනවා. කරන ආකාරය වීඩියෝ එකකිනුත් දක්වලා තියෙනවා.

කරන්නේ මෙන්න මෙහෙමයි.......

කලින් run à regedit

ළගට පහත ෆෝල්ඩරය හොයාගන්න.

HKEY_CLASSES_ROOT වල තියෙන CLSID කියන ෆෝල්ඩරය.

ළගට {2559a1f6-21d7-11d4-bdaf-00c04f60b9f0} කියන ෆෝල්ඩරය ලැබෙන තුරු පහලට ස්ක්රෝල් කරන්න

එය ලැබුනු පසු එහි ‘default’ entry හි රයිට් ක්ලික් කර ඔබ කැමති ටෙක්ස්ට් එක දමන්න ස්ටාර්ට් මෙනුවේ ඩිස්ප්ලේ වෙන්න .

මම Local Intranet කියලා දානවා .

ළගට මෙම ෆෝල්ඩරය ඇතුලේ තව ෆෝල්ඩරයක් හදාගන්න ඕනෑ.

මේ සදහා {2559a1f6-21d7-11d4-bdaf-00c04f60b9f0} උඩ රයිට් ක්ලික් කරල පහත පියවර අනුගමනය කරන්න.

New à Key මෙවිට තව උප ෆෝල්ඩරයක් ලැබේවි .

මෙය DefaultIcon කියලා රීනේම් කරගන්න.

ළගට මෙම ෆෝල්ඩරය උඩ රයිට් ක්ලික් කරලා….

New à String Value තෝරන්න.

මෙයට තමා අපිට ඩිස්ප්ලේ වෙන්න අවශ්ය අයිකන් එක තියෙන ස්ථානය ලබාදෙන්නේ මම සිස්ටම් එකෙම ඇති අයිකන් එකක පාත් එක ලබාදෙනවා

(%SystemRoot%\\system32\\shell32.dll,-47)

ළගට {2559a1f6-21d7-11d4-bdaf-00c04f60b9f0} ෆෝල්ඩර එකෙම ඇති Instance à InitPropertyBag ෆෝල්ඩරය හොයාගන්න.

මෙම ෆෝල්ඩරය(InitPropertyBag) උඩ රයිට් ක්ලික් කරලා තව ස්ට්රින්න්( New à String Value) අගයක් හදාගෙන එය කියලා Command නම් කරගන්න එයට අගයක් ලබාදෙන්න(Local Intranet).

ළගට තව ස්ට්රින්න් ( New à String Value) අගයක් හදාගෙන එයට ඔබ කැමතිම නිතරම යන වෙබ් සයිට් එකේ ලිපිනය ලබාදෙන්න.

මම දෙනවා http://localhost:8080

ඔන්න දැන් වැඩේ හරි දැන් ටාස්ක් මැනේජර් අරගෙන explorer.exe කියන process එක කිල් කරලා නැවත අලුත් ටාස්ක් එකක් විදිහට explorer.exe දෙන්න නැත්නම් Log Off and Relog වෙන්න.

ඔන්න දැන් ඔබ කැමති වෙබ් ස්යිට් ලින්ක් එක ස්ටාර්ට් මෙනුවට ඇවිල්ලා..

නොතේරෙන තැනක් තියෙනවානම් වීඩියෝ එක හොදට බලලා ඉන්න.


http://www.ziddu.com/download/5291294/Movie.wmv.html


ඇස්කි කෝඩ් ජෙනරේටරය...



අවශ්ය සොෆ්ට්වෙයාර් මෙතනින් බාගන්න.

http://www.ziddu.com/download/5098670/AscgendotNET.zip.html

ගිණි නරියා වේගවත් කරගන්න..


යූ.ආර්.එල් URL බාර් එකේ about:config යනුවෙන් ටයිප් කර Enter කරන්න.

පහත සදහන් සෙටින්ස් වල අගයන් පහත ආකාරයට වෙනස් කරගන්න(අදාල තැන ඩබල් ක්ලික් කිරීමෙන්).

browser.tabs.showSingleWindowModePrefs – true

network.http.max-connections – 48

network.http.max-connections-per-server – 16

network.http.max-persistent-connections-per-proxy – 8

network.http.max-persistent-connections-per-server – 4

network.http.pipelining – true

network.http.pipelining.maxrequests – 100

network.http.proxy.pipelining – true

network.http.request.timeout – 300

මීට අමතරව ඕනෑම තැනක රයිට් ක්ලික් කර පත සෙටින්ස් හදාගන්න.

NEW -> Integer එය නම් කරන්න “nglayout.initialpaint.delay” එහි අගය “0” කරන්න.

‘Send To’වලට නෝට්පෑඩ් දාගන්න.



ෆයිල් එකක් උඩ රයිට් ක්ලික් කරලා Send To මෙනුවට නෝට්පෑඩ් දාගන්න ලේසි පහසු ක්රමයක් මේක. මීට අමතරව අපට අවශ්ය ෆයිල් එකක් උඩ රයිට් ක්ලික් කරලා create shortcut සිලෙක්ට් කිරීමෙන් ලැබෙන ෂෝට්කට් එක D:\Documents and Settings\All Users\Start Menu ට කොපි කිරීමෙන් start menu එකේ අවශ්ය තැනට ලබාගත හැක.