වෙබ් අවකාශයට සම්පත්
සුභ උපන්දිනයක් Photoshop!!!
ඔන්න Adobe Photoshop ඉපදිලා අවුරුදු 20ක් වෙනවලු දැන්.
මතක සටහනක් (Adobe Tv හි ඉදිරිපත්කල)
Adobe Photoshopහි විස්තර දැන්ගන්න
Facebook
මෙතනින් යන්න
Google Buzz සදහා Addons සහ Extensions
Google Buzz ගැන ඉතින් දැන් අමුතුවෙන් කියලා දෙන්න නම් නෙවෙයි මම හදන්නේ මොකද Google Buzz ගැන ඕන තරම් බ්ලොග් වල ලියවුනානේ.
ඉතින් මම අද Google Buzz සදහා ආපු Addons , Extensions ගැනයි කියන්නේ
Buzz it (Firefox Addon)
මේ තියෙන්නේ මම Firefox හි වෙබ් සයිට එකට ගොස් Navigation Toolbar හි ඇති Buzz icon ක්ලික් කල විට ලැබෙන ආකාරයයි
Chrome Buzz (Google Chrome Extension)
හැබැයි මේවා භාවිතා කරන්න පුලුවන් Firefox, Chrome පාවිච්චි කරන කට්ටියට විතරයි.
අලුතෙන්ම ආපු වෙබ් බ්‍රවුසරේ......
ඔන්න
Comodo Dragon Internet Browser
නමින් අලුතෙන්ම වෙබ් බ්‍රවුසරයක් ඇවිදින් තියෙනවා.
මේක හරියට Google Chrome වෙබ් බ්‍රවුසරය වගේමයි. හැබැයි ඊට වඩා අලුත් අයිකන්ස් ඉන්ටර්ෆේෂස් සමගයි තියෙන්නේ.
මේක වින්ඩෝස් XP, විස්ටා සහ 7 සදහා භාවිතා කරන්න පුලුවන්.
මේ ගැන තවත් වැඩි විස්තර මෙතනින් ගන්න
නොමිලේ ලබාගන්න PDF to Word Converter
නොමිලේ ලබාගන්න පුලුවන් මෘදුකාංග....
pdf ෆයිල්ස් word files වලට කන්වර්ට් කරගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි මේක.
මෙය 2010 මාර්තු 01 දක්වා නොමිලේ ලබාගන්න පුලුවන්..
මෙහි වටිනාකම $29.95 ක් කියලා තමයි කියන්නේ.
Older Posts
Home
Subscribe to:
Posts (Atom)