පිටදී වටිනවා ...??? ( Useful Keyboard)

http://jerrysjuicebar.com/blog/wp-content/uploads/2009/06/spy-vs-spy-without-bombs-775529.jpg

මේක පිටදි වටිනවා කියලා මම කියන්නේ අපි වෙන කාගේ හරි PC එකකට ලොග් වෙලා අපගේ -මේල් බලනවා හෝ අපිඅපගේ යූසර් නේම් සහ password භාවිතා කොට කුමන හෝ වෙබ් සයිට් එකකට(Facebook, Youtube, ,,,) ලොග් වෙනකොටඔත්තුකාර වැඩසටහන් මගින් අපගේ පුද්ගලික තොරතුරු(user name & password) record කරගන්න පුලුවන් . නමුත් මෙම keyboard මගින් අපගේ password ටයිප් කර copy කර අදාල ස්තානයේ paste කලවිට ඔත්තුකාරයාට ඒක හොයාගන්න බැහැ. නිසා අපගේ පුද්ගලිකත්වය රැකගන්න පුලුවන්.( මීට අමතරව තවත් වැඩසටහන් තියෙනවා හැබැයි ඒවා අපට install කරගන්න වෙනවා පිටදී Administrator බලතල නැතිව වැඩ බැහැනේ!!!)

මීට අමතරව Firefoxට එන addons නත් තියෙනවා ඒවා මගින් කරන්නේ අපි යන වෙබ්සයිට්, කරන වැඩ ඔක්කොම කරනඑකයි. මෙම record වෙච්ච ඒවා අපිට පසුව බලන්නත් පුලුවන්.


මෙම කීබෝඩ් එක මෙතනින් ගන්න

මෙන්න WTC trick එකක්



වීඩියෝ එකේ තියෙන විදිය කරලා බලන්නකෝ

font --- Wingdings size---- 72

මගේ බ්ලොග් එකට 3000ක් දෙනා ඇවිල්ලා...

මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ April අග සිටන්. දැන් මගේ බ්ලොග් එකට ආපු කට්ටිය 3000ත් පැනලා. ඉතින් මට හිතුනා මගේ බ්ලොග් එකේ මම ලියපුවා ඒවා අතරින් වැඩිපුරම ජනප්‍රිය වූ ටික ආපහු මතක් කරන්න(Google Analytics වලට, එදිනෙදා පැමිනීම් සහ ප්‍රචිතාර අනුව)

System එකවුන්ට් එකෙන් පරිගණකයට log වෙන්න ක්රමය

  • මෙහි වැදගත්කම හෝ නොවැදගත්කම තේරෙන්නේ මෙය අවශ්ය වූ දිනෙකය..

ඉංගිරිසි කථාකරවනය

මම ඉදිරිපත් කල Softwares වලින් වැඩියෙන්ම බාගෙන තිබුනේ මෙම Software එකයි
4shared --- 132 ziddu --- 39
http://www.4shared.com/file/103693207/a66ac181/DSpeech.html
http://www.ziddu.com/download/5098787/DSpeech.zip.html

අන්තර්ජාලෙන් යලුවෙකුට එන්න කියන්නේ කොහොමද???


ඔබ කැමති ෆෝල්ඩරයක් වර්චුවල් ඩ්රයිව් එකක් විදියට හදාගන්න

පිංතුර එක්ක හැංගිමුත්තන් සෙල්ලම්...?

with video

අන්තර්ජාලෙන් pdf,powerpoint ෆයිල්ස් හොයගන්න පුලුවන් විදියක්......

පෝටබල් ලෝකයෙන්- වින්ඩෝස් උඩ දුවන පෝටබල් උබුන්ටු...


යතුරුපුවරුවෙන් සංකේත හදමු...

මේ තියෙන්නේ Google Analytics වලට අනුව ලබාගත්තු තොරතුරු(after 12-June-2009)

වැඩියෙන්ම කට්ටිය ආපු රටවල් 3
Sri Lanka
Singapore
Saudi Arabia

වැඩියෙන්ම කට්ටිය ආපු Web Browsers 3

Firefox 75.95%
Chrome 10.61%
Internet Explorer 10.06%

වැඩියෙන්ම කට්ටිය බ්ලොග් එකට ආපු ක්‍රම 5
(direct) ((none)) 44.03%
blogs.sinhalabloggers.com (referral) 32.63%
blogger.com (referral) 6.48%
mail.google.com (referral) 3.71%
google.com (referral) 1.81%



වීඩියෝ එකකට සාරාංශගත පිංතූරයක් ලබාගන්න පුලුවන් ක්‍රමයක්...




වීඩියෝ එකකට සාරාංශගත පිංතූරයක් ලබාගන්න පුලුවන් ක්‍රමයක් තමා මේක. මම මෙය කලේ SMplayer කියන player එකෙන් මේක නොමිලේ ලබාගන්න පුලුවන්. ඉහත ආකාරයේ පිංතූරයක් ලබාගැනීමට අදාල වීඩියෝව play කර video --> preview යන්න.

SMplayer මෙතනින් ලබාගන්න


ඇයි මෙහෙම වෙන්නේ.. Word Tricks




Word 2003 සහ Word 2007 හිදී =rand() ටයිප් කර Enter කලවිට ලැබෙන්නේ වෙනස් ප්‍රතිපලයකි. තවද =lorem() ටයිප් කර Enter කල විට word 2003හිදී කිසිවක්වත් නොවන අතර Word 2007 හි පමනක් එය වැඩ කරයි..

ෆයිල් හුවමාරු කරගන්න තවත් විදියක්.. (Without Administrator Privileges)



මම මේකට යොදාගන්නේ FTP(File Transfer Protocol) කියන පහසුකමයි. මෙයට මම Quick 'n Easy FTP Server 3.1 යන මෘදුකාංගය භාවිතා කරනවා.

මෙය නෙට්වර්ක් එකක් තුල File share කරගන්න යොදාගත හැකියි. මම එය ඉහත වීඩියෝව මගිනුත් විස්තර කරලාතියෙනවා. නිසා මම විඩියෝව සැකසූ ආකාරයටම සරලව කෙටියෙන් විස්තර කරන්නම්.

කලින්ම Quick 'n Easy FTP Server 3.1 කියන මෘදුකාංගය බාගන්න. ඊට පස්සේ ඒක extract කරලා එහි ඇතිෆයිල් එක රන් කරන්න. ftpserver.exe

මම මෙතනදි සම්පූරණ බලතල(File upload, download , rename…. ) සහිතව යූසර් කෙනෙක්ව(account name sampath )හදාගන්නවා. මෙහි default එන port number වන්නේ 21 යි. ඊලගට මෙයට අදාල ip address එක ලබාදිය යුතුයි.

ඊලගට මම තවත් යූසර් කෙනෙක්ව(account name abc) හදනවා අඩු බලතල(only download) සහිතව. ඊලගට මම මෙම server එක ස්ටාර්ට් කරනවා.

දැන් මම Remote Desktop Connection යන පහසුකම භාවිතාකොට වෙනත් පරිගනකයට ලොග් වෙනවා. (මම මේඅවස්තාවේ සියලු බලතල සහිත් යූසර් එකෙන් ඇතුල් වන්නේ.) ඊලගට මම My Computer අරගෙන එකේ address bar එකේ ftp:// ආකරයට ටයිප් කර ඇතුලු වෙනවා. මෙයට නම් FTP client (eg: Filezilla) මෘදුකාංගද භාවිතා කලහැකියි. දැන් මට මෙයට අලුත් ෆයිල් එකතු කරන්න, මකන්න ත් පුලුවන්. නමුත් අඩු බලතල සහිත abc account එකෙන්ලොග් වුනොත් ෆයිල් කොපි කරලා ගන්න විතරයි පුලුවන්..

මෙම මෘදුකාංගය මගින් අපට online ඉන්න usersලවත් බලගන්න පුලුවන්

වීඩියෝ එක මෙතනින් බාගන්න windows media player මගින් play කිරීම වඩාත් සුදුසුයි.

මෙහෙම වෙන්නේ ඇයි? Windows Tricks



මේක පොඩි විජ්ජාවක්..
ගන්න අලුත් නෝට්පෑඩ් එකක් පහත ආකාරයට ටයිප් කරන්න.

bush hid the facts

ඊට පස්සේ නෝට්පෑඩ් එක save කරලා වහන්න. දැන් ආපහු එය ඕපන් කරන්න බලන්න මොකඩ වෙලා තියෙන්නේ කියලා.
කෝ කලින් ටයිප් කරපු වචන සෙට් එක???

මොකද උනේ මේ ඩිංගට?±??

ඒ වගේමයි පහත වාක්‍යත් ටයිප් කර බලන්න. ඉහත දේම සිදු වෙයි.
bill fed the goats

hhhh hhh hhh hhhhh


Love bug bit fayaz

this app can break

Go sit about there

Bill can not dance

John has the parts

Feel the new power


මෙම දෝෂය Notepadහි කේතීකරණය නිවැරදි නැතිව උපකල්පනය කිරීමක් කියලත් කියන්න පුලුවන්
(sometimes mistakenly regarded as an Easter egg)

තවත් වටින කියන මෘදුකාංග..

මේවා නොමිලේ ලබාගන්න පුලුවන් මෘදුකාංග.

Super AntiSpyware

මෙය ඔත්තුකාර වැඩසටහන් සොයන මෘදුකාංගයක්.

මෙහි විශෙශාංග රැසකින් සමන්විතයි. මෙම වැඩසටහන ගැන පහත දක්වලා තියෙන පින්තූර වලින් බලාගන්න පුලුවන්.


මෙතනින් බාගන්න

Portable IObit Security 360

මේ තියෙන්නේ පෝටබල් වයිරස් ගාඩ් එකක්.



මෙතනින් බාගන්න(Home Page)