පිටදී වටිනවා ...??? ( Useful Keyboard)

http://jerrysjuicebar.com/blog/wp-content/uploads/2009/06/spy-vs-spy-without-bombs-775529.jpg

මේක පිටදි වටිනවා කියලා මම කියන්නේ අපි වෙන කාගේ හරි PC එකකට ලොග් වෙලා අපගේ -මේල් බලනවා හෝ අපිඅපගේ යූසර් නේම් සහ password භාවිතා කොට කුමන හෝ වෙබ් සයිට් එකකට(Facebook, Youtube, ,,,) ලොග් වෙනකොටඔත්තුකාර වැඩසටහන් මගින් අපගේ පුද්ගලික තොරතුරු(user name & password) record කරගන්න පුලුවන් . නමුත් මෙම keyboard මගින් අපගේ password ටයිප් කර copy කර අදාල ස්තානයේ paste කලවිට ඔත්තුකාරයාට ඒක හොයාගන්න බැහැ. නිසා අපගේ පුද්ගලිකත්වය රැකගන්න පුලුවන්.( මීට අමතරව තවත් වැඩසටහන් තියෙනවා හැබැයි ඒවා අපට install කරගන්න වෙනවා පිටදී Administrator බලතල නැතිව වැඩ බැහැනේ!!!)

මීට අමතරව Firefoxට එන addons නත් තියෙනවා ඒවා මගින් කරන්නේ අපි යන වෙබ්සයිට්, කරන වැඩ ඔක්කොම කරනඑකයි. මෙම record වෙච්ච ඒවා අපිට පසුව බලන්නත් පුලුවන්.


මෙම කීබෝඩ් එක මෙතනින් ගන්න

No comments:

Post a Comment