ඔන්න Windows XP / Vista පාවිච්චි කරන අයට හොද ආරංචියක්. Microsoft සමාගම විසින් "Automated Troubleshooting Services" නමින් අලුත් සේවාවක් හදුන්වා දිලා තිබෙනවා. මෙහි විශේෂත්වය තමයි ඔන්ලයින් ටූල් එකක් වීම.
- broken desktop shortcuts
- unused icons
- disk volume errors
- incorrect system time display
වැදගත් : ඔබ පාවිච්චි කරන්නේ ඔරිජිනල් වින්ඩෝස් කොපියක්ද යනවග එසේ නොවේනම්