අන්තර්ජාලෙන් යලුවෙකුට එන්න කියන්නේ කොහොමද???

මෙම සේවාව වැදගත් වන්නේ මෙම සේවාවෙන් තවත් පරිගණකයක පාලනය ලබාගත හැකි වීමයි.
  • ඇරයුමක් පිලියෙල කර ගැනීම සදහා සහ ඉන් පසුව පහත පියවරවල් අනුගමනය කරන්න.
පළමුව Start --> Help and Support & Select " Invite a friend to connect to your computer with Remote Assistance "
  • ඉන්පසුව Invite Someone to help you තෝරන්න
  • ඉන්පසුව Save Invitation as a File තෝරන්න.ඉන්පසුව පහත රූප සටහන් වල පරිදි ඇරයුම සාදා සේව් කරගන්න.

  • ඉන්පසුව ඔබගෙ යලුවාට මෙය ලැබීමට සලස්වන්න.

මෙමේ අරධනාවට යම් කිසි කාල සීමවක් වෙන්කරතැබිය හැකියි ඉකුත් වීම සදහා. ඔබ ආරධනාව සදහා යොදාගත් පාස්වර්ඩ් එකත් යාලුවාට කීම වැදගත්.

ඔබගේ යහලුවාට මෙම ආරාධනාව ලැබීමෙන් පසු ඔබගේ පරිගනකයට ලොග් විය හැකියි. ඔහු ඔබගේ පරිගනකයට ලොග් වෙනකොට ඔබගෙන් ඒ ගැන පහත සදහන් පරිදි වින්ඩෝ එකක් මතු වේ. එයට ඔබගේ අවසරය දුන් විට ඔහුට ඔබගේ පරිගනකයට ලොග් විය හැකියි.



ඉහත රූපයෙන් දක්වා ඇත්තේ යහලුවා ඔබගේ අරිගනකයට පැමිනි විට ඔබට පෙනෙන වින්ඩෝ එකයි. දැන් ඔබගේ යහලුවාට ඔබගේ පරිගනකයේ මුලු ස්ක්‍රීන් එකම පෙනේ. දැන් ඔහුට ඔබගේ පරිගනකයේ සම්පූර්න බලය වුවත් ඔබට ලබා දිය හැකියි.




දැනගැනීම සදහා පමණි.........

ඔබ පරිගණකයෙන් වැඩකරමින් සිටින විට ටික වේලාවකට ඉන් ඉවත් වීමට සිදුවුවහොත් ඔබ පරිගණකය ලොක් කර යනවාද? එසේ නැත්තම් මේ ගැනත් සිතන්න.

Google Talk පාස්වර්ඩ් බැලීම....
ඉත කුඩැ වැඩසටහනකින් මෙහි පාස්වර්ඩ් එක යම් කිසි කෙනෙකුට බලගත හැක.

ගිණි නරියගේ ඇඩොන්ස්
මෙම ඇඩොන් එක මගින් ගිනි නරියා භාවිතා කොට ඇතුල් වූ සියලු වෙබ් සයිට් වල යූසර් නේම් සහ පාස්වර්ඩ් බලගත හැක. අවශ්ය නම් අප්ට එය ෆයිල් එකකට සේව් කර එය අප්ගෙ ෆයර්ෆොක්ස් ට ඇතුල් කර ගට හැකියි




සැලකිය යුතුයි:

මේ සදහා පාස්වර්ඩ් රිමෙම්ඹර් මී යොදා තිබිය යුතුයි.

මොකක්ද මේ කිඩෝ කියන්නේ..........



කිඩෝ කියන්නේ ලෝකල් නෙට්වර්ක්ස් හරහා සහ රිමූවබල් ස්ටෝරේජ් මීඩියා හරහා පතිර යන ව්යිරස් එකක්. මේ සදහා කිලෝ බයිට් 155 ත් 165 ත් අතර අගයක් ගන්න ෆයිල් එකක් අන්තර්ගත වනවා. මෙය පහත සදහන් ආකාරයට විවිධ නම් වලින් කොපි වෙන්න පටන් ගන්නවා.
%System%\dir.dll
%Program Files%\Internet Explorer\.dll
%Program Files%\Movie Maker\.dll
%All Users Application Data%\.dll
%Temp%\.dll
%System%\tmp
%Temp%\.tmp

මෙය අපගේ පරිගනකයකට පැමිනියහොත් පහත සදහන් ආකාරයකට රෙජිස්ට්රි කී එකක් සාදාගන්නවා.
[HKLM\SYSTEM\CurrentControlSet\Services\netsvcs]

ඒ වගෙම පහත සදහන් රෙජිස්ට්රි කී එකේ අගය මොඩිෆයි වෙනවා
[HKLM\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\SvcHost]
"netsvcs" = " %System%\.dll"

රිමූවබල් ස්ටෝරේජ් වල පහත ආකාරයට ෆයිල් එකක් සැදෙනවා
:\RECYCLER\S-<%d%>-<%d%>-%d%>-%d%>-%d%>-%d%>-%d%>\.vmx,

ඒ වගේම autorun.inf ෆයිල් එකකුත් සැදෙනවා. මේ ෆයිල් එක හැදෙන එක වලක්වාගන්න ඔබේ කම්පියුටරයේ හැම ඩිස්ක් එකකම autorun.inf ෆෝල්ඩරයක් හදලා තියාගන්න.




වලක්වා ගන්න හැටි


පහත සදහන් සිස්ටම් රෙජිස්ට්රිd කී එක මක දමන්න.
[HKLM\SYSTEM\CurrentControlSet\Services\netsvcs]

මකන්න “%System%\.dll” පහත සදහන් සිස්ටම් රෙජිස්ට්රිය කී අගයෙන්:
[HKLM\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\SvcHost]
"netsvcs"

පරිගනකය රී-ස්ටාර්ට් කරන්න. ඉන්පසුව වයිරස් එකේ ඔරිජිනල් ෆයිල් එක සහ එහි පිටපත් මකා දමන්න.
%System%\dir.dll
%Program Files%\Internet Explorer\.dll
%Program Files%\Movie Maker\.dll
%All Users Application Data%\.dll
%Temp%\.dll
%System%\tmp
%Temp%\.tmp

රිමූවබල් ස්ටෝරේජ් වල පහත සදහන් ෆයිල් මකා දමන්න.
:\autorun.inf
:\RECYCLER\S-<%d%>-<%d%>-%d%>-%d%>-%d%>-%d%>-%d%>\.vmx,

මෙහෙයුම් පද්ධතිය සදහ අප්ඩේට්ස් බාලා ස්ථාපනය කරගන්න
http://www.microsoft.com/technet/security/Bulletin/MS08-067.mspx

ඔබගේ වයිරස් ගාඩ් එකත් නිතර අප්ඩේට් කිරීම වැදගත්.

ෆයිල් කැඩීම සහ එකතු කිරීම


මම මේ ක්යන්න යන්නේ මෘදුකාංගයක් ගැනයි. මෙම මෘදුකාංගයෙන් අපිට ෆ්යිල් සමාන කොටස් කිහිපයකට කැඩිය හැකියි මේ අවස්ථාවෙදී අපට මුර පදයක ආරක්ෂාවත් යොදාගත හැකියි. නැවත අපිට අවශ්ය වූ විට ෆයිල් එක පෙර තිබූ තත්වයට පත් කරගත හැකියි මෙහිදී කලින් ෆයිල් එක කදනකොට ද්දපු මුර පදය අවශ්ය වෙනවා. මේ නිසා අපේ ෆයිල් වලට වැඩ් ආරක්ශාවක් අබාගන්න පුලුවන්.


මේ ගැන වැඩි විස්තර

http://www.jaist.ac.jp/~hoangle/filesj/

video : http://www.4shared.com/file/104669865/3be3cbc6/9_1928.html