මෙම ක්රමයෙන් My Computer ඩබල් ක්ලික් කල විට ලැබෙන වින්ඩෝ එකට තවත් අමතර ඩ්රයිව් එකක් ඇතුලත් කරගන්න පුලුවන්. කරන්න තියෙන්නේ පහත පරිදි ඩොස් කමාන්ඩ් දෙක ඩොස් ප්රොම්ට් එක අරගෙන ටයිප් කරන එක විතරයි. අපි කැමති ඩ්රයිව් ලෙටර් එකක් (භාවිතා නොවන ) මේ සදහා යෙදිය හැකියි.
ඩොස් කමාන්ඩ්ස් පහත පරිදි වේ.
වර්චුවල් ඩ්රයිව් එකක් ආදේශ කිරීමට
subst <කැමති ඩ්රයිව් ලෙටර් එක> <අදාල ෆෝල්ඩරයේ පාත් එක>
උදාහරණ : subst p: F:\myfolder
වර්චුවල් ඩ්රයිව් එකක් ඉවත් කරගැනීමට
subst < අදාල ඩ්රයිව් ලෙටර් එක > /d
උදාහරණ : subst p: /d
