කෙටි විස්තරයWindows Vista භාෂා අතුරු මුහුණත් ඇසුරුම (LIP) මගින් Windows Vistaහි බහුල ලෙස භාවිත වන සරීයයන් සඳහා අඩ වශයෙන් දේශීයකරණය වූ පරිශීලක අතුරු මුහුණතක් සපයයි. Windows Vista සඳහා වූ Windows Vista භාෂා අතුරු මුහුණත් ඇසුරුම (LIP) මගින්, Windows Vistaහි බහුල ලෙස භාවිත කෙරෙන සරි සඳහා අඩවශයෙන් දේශීයකරණය වූ පරිශීලක අතුරු මුහුණතක් සපයයි. LIP ස්ථාපනයෙන් පසු, විශාරද තුළ වූ පෙළ, සංවාද කොටු, මෙනු, උදව් සහ සහාය මාතෘකා, සහ පරිශීලක අතුරු මුහුණතෙහි තිබෙන වෙනත් අයිතම, LIP භාෂාවෙන් දැක්වෙනු ඇත. පරිවර්තනය නොවුණු පෙළ Windows Vistaහි මූල භාෂාවෙන් පවතිනු ඇත. නිදසුනක් ලෙස, Windows Vistaහි ස්පාඤ්ඤ සංස්කරණයක් ඔබ මිලදී ගෙන, කැටලැන් LIPයක් ස්ථාපනය කළේ නම්, සමහරක් පෙළ ස්පාඤ්ඤ භාෂාවෙන් පවතිනු ඇත. ඔබට LIP එකකට වඩා ස්ථාපනය කළ හැකිවේ, එනිසා පරිගණකයෙහි එක් එක් පරිශීලකයන්ට ඔවුන් කැමති භාෂාවකින් පරිශීලක අතුරු මුහුණ දැක්වීමට හැකිවේ. වැඩි විස්තර සදහා පහත ලින්ක්ස් අනුගමනය කරන්න http://www.microsoft.com/en/lk/default.aspx http://www.microsoft.com/srilanka/Office2007InSinhala.aspx#Summary http://www.microsoft.com/srilanka/WindowsVistaInSinhala.aspx#Summary |
සිංහලෙන් වින්ඩෝස් විස්ටා.....?
අන්තර්ජාලෙන් pdf,powerpoint ෆයිල්ස් හොයගන්න පුලුවන් විදියක්......
මේ වෙබ් සයිට් Search Engine විදියට තමා වැඩ කරන්නේ හරියට Google Search Engine එක වගේ.
අපට අවශ්ය pdf , powerpoint ෆයිල් එකක් යම් තාක් දුරට මෙමගින් සොයාගත හැකියි. පහත දක්වලා තියෙන්නේ එවැනි වෙබ් සයිට් කිහිපයකින් ලබාගත් කිහිපයක්.
http://www.pdf-searcher.com

මේ තියෙන්නේ මම windows 7 කියලා search කලාම ලැබුනු Results
http://www.pdf-search-engine.com
මේ තියෙන්නේ powerpoint ෆයිල්ස් ලබාගන්න පුලුවන් එකක්
http://www.slideworld.com
මේ තියෙන්නේ powerpoint, word , text, pdf වැනි විවිධ ආකාරයේ ෆයිල්ස් ලබාගන්න පුලුවන් එකක්.
මෙම වෙබ් සයිට් එකේ තිබෙන තවත් වාසියක් තමයි pdf ෆයිල් එකක් text ෆයිල් එකකට online ම convert කරගන්න පුලුවන් එක
http://www.toodoc.com
අපට අවශ්ය pdf , powerpoint ෆයිල් එකක් යම් තාක් දුරට මෙමගින් සොයාගත හැකියි. පහත දක්වලා තියෙන්නේ එවැනි වෙබ් සයිට් කිහිපයකින් ලබාගත් කිහිපයක්.
http://www.pdf-searcher.com
මේ තියෙන්නේ මම windows 7 කියලා search කලාම ලැබුනු Results
http://www.pdf-search-engine.com
http://www.slideworld.com
මෙම වෙබ් සයිට් එකේ තිබෙන තවත් වාසියක් තමයි pdf ෆයිල් එකක් text ෆයිල් එකකට online ම convert කරගන්න පුලුවන් එක
http://www.toodoc.com
Office 2010 ඩෙමෝ වීඩීයෝ ඩවුන්ලෝඩ් කරගන්න
Office 2010 ගැන අලුත්ම විස්තර දැනගන්න මෙම ඩෙමෝ වීඩීයෝ උපකාරි වෙයි කියලා හිතනවා
Outlook පිලිබදව Download
Excel පිලිබදව Download
Powerpoint පිලිබදව Download
ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ Office 2010 video gallery ට ගිහිල්ලත් බලන්න පුලුවන්
Outlook පිලිබදව Download
Excel පිලිබදව Download
Powerpoint පිලිබදව Download
ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ Office 2010 video gallery ට ගිහිල්ලත් බලන්න පුලුවන්
මිනිත්තු 10කට ලැබෙන ඊ-මේල් Address
මිනිත්තු 10ක කාලයකට අපට ලබාගතහැකි වෙබ් සයිට් එකක් තමා මේක.
වැඩි විස්තර සදහා පහත ලින්ක් එක click කරන්න
http://10minutemail.com
Subscribe to:
Posts (Atom)