සාමාන්‍යයෙන් මෘදුකාංගයක අලුත් Version එක නිකුත්වුනාම එහි පරන versions සොයාගන්න අපහසුවෙනවා. මොකද අදාල වෙබ්සයිට් එකේ දාන්නෙත් බොහෝ විට ලින්ක් එකක් ලබාදෙන්නේ අලුත් version එකට පමණයි.
මේ තියෙන්නේ මෙම ප්‍රශ්ණයට විසදුමක් ලෙස කියන්න පුලුවන් වෙබ්සයිට් එකක් . මෙහි බොහොමයක් ජනප්‍රිය මෘදුකාංගවල පරණ versions බාගන්න අවස්ථාව ලබාදී තියෙනවා.
මෙහි ලියාපදිංචි වීමද අවශ්‍ය නොවේ.