ජපානය ලෝකයේ දියුණුම රටක් වේ. එය ජපන් ජාතිකයා සිය ආධායාත්මය සහ දිවි පැවැත්ම තුල ඇතිකරගත් වර්ධනයේ ප්රථිපලයකි. එයට මූලික වූ ප්රධාන කරුනක් වන්නේ 5-එස් සංකල්පයයි. ජපනුන්ට උපතින් උරුම වූ කඩිසර බව මෙතුලින් මනාව ඔප මට්ටම් වී ඇත.
ජපන් භාෂාවේ වචන 5ක් එකතු වී 5-එස් සංකල්පය බිහි වී ඇත.
1. SEIRI වෙන් කිරීම
2. SEITON පිළිවෙල කිරීම
3. SEISO පිරිසිදු කිරීම
4. SEIKETSU ක්රමවත් බව
5. SHITSUKE විනයානුකූල අධ්යනය
| SEIRI | Clearing up | SORT | සසැදීම |
| SEITON | Organizing | SET | සැකසීම |
| SEISO | Cleaning | SHINE | සුපිරිසිදුබව |
| SEIKETSU | Standardising | STANDARDISE | සංවිධිතබව |
| SHITSUKE | Training & Disciplining | SUSTAIN | සහභාගිත්වය |
දැන් මේ සංකල්පය ජපානයවත් පිළිගන්නෙ නැහැ නේද?
ReplyDelete