නැවත එකතු කලා - System එකවුන්ට් එකෙන් පරිගණකයට log වෙන්න ක්රමය



ඕගොල්ලෝ අහලා තියෙනවාද මේ System එකවුන්ට් එක ගැන. Administrator ටත් වඩා බලතල තියෙන එකවුන්ට් එකක් තමයි මේක

කොහොමද වෙන්නේ

පළමුවෙන්ම start à run type ‘cmd’ ඊ ළඟට press Enter

  • at < වෙලාව > /interactive "cmd.exe"

උදාහරණයක් ලෙස at 14:20 /interactive "cmd.exe" ඊ ළඟට press Enter

ම්තක තියගන්න වෙලාව දානකොට පැය 24 ඔර්ලොසුවේ වේලාවෙන් දාන්න ඕන ඒ වගේම මෙතනට වෙලාව දානකොට ඔබගෙ සිස්ටම් එකේ වෙලාවට වඩා විනඩියක් වැඩියෙන් දමන්න. උදාහරනයක් ලෙස දැන් ඔබගේ පරිගණකයේ වෙලාව පස්වරු 8:10 නම් ඔබ ඇතුල් කල යුතු වේලාව වන්නේ 20:11 (පැය 24 ඔරලෝසුවෙන්).

ඊ ළඟට cmd window එකට අමතරව තවත් window එකක් open වේවි. දැන් cmd window ව close කරන්න

ඊ ළඟට Task manager අරගෙන processes වල ‘explorer.exe’ යන process end කරන්න

ඊ ළඟට අනෙක් window එකේ explorer.exe ටයිප් කරලා press Enter

මෙන්න ඔබ System එකවුන්ට් එකෙන් log වුනා මින් ඉවත්වීමට Log Off වෙන්න

කොහොමද වැඩේ???

3 comments:

  1. this is not working in my PC i dnt kw y is it :( !!

    ReplyDelete
  2. මේක හරිම සරල උපක්‍රමයක්. Windows scheduled tasks වැඩ කරන්‍‍නේ NT_AUTHORITY\SYSTEM විධියට. ඉතින් SYSTEM විධියට ‍‍cmd.exe විවෘත කරවා ගැනීම පමණයි අවශ්‍ය. එතනින් ‍‍ලොකු වැඩක් කරගන්න පුළුවන්. :)

    ReplyDelete