ඔටෝරන් වලට සරළ විසන්දුමක්!
කරන්න තියෙන්නෙ බොහොම සරල දෙයක්. ඒ කියන්නෙ autorun.inf ෆෝල්ඩරයක් හදන්න විතරඉ.
මෙය වයිරස් එකේ නමින්ම හැදුවහම ඒ නමින්ම තවත් ෆයිල් එකක් හදෙන්නේ නැහැ.
ඒ කියන්නෙ වයිරස් එකට බැහැ Autorun.inf ෆෝල්ඩරය රිප්ලේස් කරන්න.
මේ ආකාරයට ඕනැම වයිරස් එකකට ෆෝල්ඩරයක් හදල තියාගත්තැකි.
මේ ක්රමය ඔටෝරන් රිමූවර් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරනවාට වඩා අරක්ශිතයි මොකද එහෙම කියන බොහොමයක් වයිරස්.
නැවත එකතු කලා - System එකවුන්ට් එකෙන් පරිගණකයට log වෙන්න ක්රමය
ඕගොල්ලෝ අහලා තියෙනවාද මේ System එකවුන්ට් එක ගැන. Administrator ටත් වඩා බලතල තියෙන එකවුන්ට් එකක් තමයි මේක
කොහොමද වෙන්නේ
පළමුවෙන්ම start à run type ‘cmd’ ඊ ළඟට press Enter
- at < වෙලාව > /interactive "cmd.exe"
උදාහරණයක් ලෙස at 14:20 /interactive "cmd.exe" ඊ ළඟට press Enter
ම්තක තියගන්න වෙලාව දානකොට පැය 24 ඔර්ලොසුවේ වේලාවෙන් දාන්න ඕන ඒ වගේම මෙතනට වෙලාව දානකොට ඔබගෙ සිස්ටම් එකේ වෙලාවට වඩා විනඩියක් වැඩියෙන් දමන්න. උදාහරනයක් ලෙස දැන් ඔබගේ පරිගණකයේ වෙලාව පස්වරු 8:10 නම් ඔබ ඇතුල් කල යුතු වේලාව වන්නේ 20:11 (පැය 24 ඔරලෝසුවෙන්).
ඊ ළඟට cmd window එකට අමතරව තවත් window එකක් open වේවි. දැන් cmd window ව close කරන්න
ඊ ළඟට Task manager අරගෙන processes වල ‘explorer.exe’ යන process end කරන්න
ඊ ළඟට අනෙක් window එකේ explorer.exe ටයිප් කරලා press Enter
මෙන්න ඔබ System එකවුන්ට් එකෙන් log වුනා මින් ඉවත්වීමට Log Off වෙන්න
කොහොමද වැඩේ???
ෆෝල්ඩර් වලට මායාව
ඕගොල්ලෝ වැදගත් දත්ත අඩංගු ෆෝල්ඩර් එකක් අනෙක් අය බලන එක නවත්තන්න මොන වගේ දෙයක්ද කරන්නේ? මොකද හිතන්නෙ ෆෝල්ඩර් එක ඕපන් කලාම වෙන ෆෝල්ඩර් එකක් ඕපන් වෙන්න සැලසුවොත් ??
කැමති නම් මෙන්න තියෙනව විස්තරේ අනං මනං නැතුවම. හැබැයි File Lock කියන software එක ඕනැ වෙනවා මෙමගින් අපිට ඕනැ ෆෝල්ඩර් එකක් ඕපන් කලාම මයි කම්පියුටර්/ කන්ට්රොල් පැනල් / රිසයිකල් බින් වගේ දෙයක් ඕපන් වෙන්න සෙට් කල හැකියි. නැවත අපිට අවශ්ය වු විට ෆෝල්ඩරය පෙර තිබු තත්වයට පත් කල හැකියි.
මෙහි 1,2 රූපයෙන් දක්වා ඇත්තේ එසෙ සකස් කල ෆෝල්ඩරයකි. 3 රූපයෙන් දක්වා ඇත්තේ එය ඕපන් කල විට දිස්වන ආකාරයයි. හැබැයි මතක තියාගන්න ෆෝල්ඩරයේ properties බැලුවහම ෆෝල්ඩරයේ නියම සයිස් එක බලාගන්න පුලුවන් .
http://www.toplang.com/filelock.exe
මගේ කම්පියුටරයට ජී-මේල්
දැන් ඔබේ මේල් බලන්න 'මගේ කම්පියුටරයෙන්' කරන්න තියෙන්නේ පහත තියෙන සොෆ්ට්වෙයාර් එක බාලා ස්ථාපනය කරන එක විතරයි. මේ ෆ්යිල් එකේ සයිස් එක වන්නේ කිලෝ බයිට් 153යි. මේ මගින් පහසුවෙන් මේල් කම්පියුටරයෙට ගබඩා කරගන්න පුලුවන්. 1 රූපයෙන් දැක්වෙන්නේ එය ස්ථපනය කල විට සහ 2 රූපයෙන් දැක්වෙන්නේ එය ඩබල් ක්ලික් කල විට දිස්වන ලොගින් ස්ක්රීන් එකයි.
http://www.4shared.com/file/103265832/cc106900/gmailfs113.html