GIF ඉමේජ් එකක් Split කරගන්න


මේ තියෙන්නේ GIF image එකක් අපිට ස්ප්ලිට් කරගන්න පුලුවන් පොඩි මෘදුකාංගයක්. මේක පෝටබල් මෘදුකාංගයක් නිසා තවත් පහසුයි.

බාගෙනම බලන්නකෝ කොහොමද කියලා

HTML tag ගණන් කරවනය





මේ තියෙන්නේ HTML page එකක ඇති tag මොනවාද සහ කොපමණ සංඛ්‍යාවක් තිබෙනවාද කියා දැනගන්න පුලුවන් වැඩසටහනක් .


අවශ්‍ය නම් HTML report එකක් ද අපිට මෙමගින් ලබාගත හැකියි.


Python නැතිව Python ඉගෙන ගැනීම



මම මේ කියන්න යන්නේ ඔබගේ පරිගණකයේ Python software ඉන්ස්ටෝල් කරග්න්නේ නැතිව Python code evaluate කරගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි. හැබැයි මේ සදහා අන්තර්ජාල සම්බන්දතාව අත්‍යවශ‍යි.
මේක ඇවිල්ලා තවත් වෙබ් Operating System එකක ඇති එක විශේශාංගයක් හැබැයි මේ OS එක කලින් වතාවක් මම ඉදිරිපත් කල Online Computer තරම් සන්කීර්ණ නෑ . ඊට වඩා සරලයි මෙය. හැබැයි එයට වඩා මෙයට සැලකියයුතු අන්තර්ජාල සම්බන්ධ වේගයක් අවශ්‍ය නොවෙන්නත් පුලුවන්.

මම නම් Python Language වැඩිය දන්නේ නැහැ. මම් වැඩිපුර දන්නේ Progress Language ඒ නිසා පොඩි code 2ක් උදාහරණ විදියට දැම්මේ..(ඉහත වීඩියෝ එකෙන් මම පෙන්වලා තියෙන්නේ )

මෙතනින් යන්න

ඉගෙන ගන්න කැමති නම් මෙන්න තියෙනවා Python ගැන පොතක්.


මෘදුකාංගය අවශ්‍ය නම් මෙතනින් ගන්න.


බලාපොරොත්තුවෙන් සිටින්න..... ලැබෙන තුරු...???



ඔයගොල්ලන්ටත් ලැබුනද මෙම අපූරු Google Wave ආරාධනාව? මේ තියෙන්නේ ආරාධනා පත්‍රයක්

100,000 දෙනාට මෙම ආරාධනාපත් යවනවා කියලා තමයි කියන්නේ . මෙම ආරාධනා පත්‍රයක් ලැබුනොත් අපට අපගේ යලුවෝ 8 දෙනෙකුට ආරාධනා යවන්න පුලුවන්.

What is Google Wave?


Google Wave is an online communication and collaboration tool that makes real-time interactions more seamless -- in one place, you can communicate and collaborate using richly formatted text, photos, videos, maps, and more.

A wave is a conversation with multiple participants -- participants are people added to a wave to discuss and collaborate on its content. Participants can reply any time and anywhere within a wave, and they can edit content and add more participants as a wave develops. It's also possible to rewind waves with the playback functionality, to see what happened, and when.


ඉකමනටම ආරාධනාවක් ගන්න ඕන නම් මේ පිටුවට ගිහින් එක පුරවලා යවන්න.
දැන්ම යන්න