තවත් ඔන්ලයින් වැඩක්

This summary is not available. Please click here to view the post.

සද්දේ මදිද? එහෙනම් මෙතනින් වැඩි කරගන්න.


අපිට සමහරක් Mp3 ෆයිල්ස් හම්බවෙනව සද්දේ අඩු . ඉතින් මේ වගේ ෆයිල් එකක් අපිට Play කරගන්න උනොත් Player එකේ සද්දේ වැඩි කරගන්න වෙනවා .
මේ තියෙන්නේ එහෙම ෆයිල්ස් වල sound වැඩි කරගන්න පුලුවන් වෙබ් සයිට් එකක්.
Light, Loud, Louder, Loudest යනාදී ක්‍රම 4කට අපිට sound වැඩි කර ගන්න පුලුවන්

අලුත් 2010 මෘදුකාංග ලබාගන්න




මෙහි වැඩි විස්තර සදහා පහත දී ඇති පිංතූර මත ක්ලික් කර වෙනම ටැබ් එකකින් ඕපන් කරගන්න. බාගත හැකි විස්තර එහි ඇත.

Blumentals WeBuilder 2010 v10.0.2.118 BiLang

Blumentals Rapid PHP 2010 v10.0.2.118 BiLang

Blumentals HTMLPad 2010 Pro v10.0.2.118 BiLang

Blumentals Rapid CSS Editor 2010 v10.0.2.118 BiLang

ෆෝල්ඩරයක් තමා සතු කරගැනීම...


මේ තියෙන්නේ කිසිම මෘදුකාංගයක් නොමැතිව ෆෝල්ඩරයක තියෙන දේ තවත් කෙනෙකුට බැලීමට නොහැකි වන ලෙස සකස් කරගන්න පුලුවන් ක්‍රමයක්. හැබැයි මෙම ක්‍රමය 100% සර්ථක නැහැ. මොකද පරිගණකයේ ඇඩ්මිනිස්ට්‍රේටර්ට ඕනෑම අවස්ථාවක මෙහි බලය ගන්න පුලුවන්. නමුත් පරිගනකයට ලොග් වෙන කිසිදු සාමාන්‍ය යූසර් කෙනෙකුට මෙම ෆෝල්ඩරය බලන්න බැහැ.


පහත තියෙන්නේ මෙය කරගන්න ආකාරයයි.
සැලකිය යුතුයි පළමුව හිස් ෆෝල්ඩරයකට මෙය උත්සාහ කරන්න.

ඔබට අවශ්‍ය ෆෝල්ඩරයේ Right Click කර properties වෙත ගොස් එහි Security Tab වෙත යන්න.
එහි පහලම ඇති Advance යන Tab මත ක්ලික් කරන්න. දැන් ලැබෙන වින්ඩෝවෙන් "Inherit from parent the permission" යන්න ඉදිරියෙන් ඇති tick හරි සලකුණ ඉවත් කරන්න එවිට ලැබෙන Message එක සදහා Remove කරන්න. ඊළගට Apply කරන්න.


මීළගට ක්ලික් කර ඔබගේ යූසර් නේම් එක එකතු කරගෙන සියලු බලතල ලබාගන්න.
ඊලගට අවසානය තෙක් OK කරන්න
ඔන්න දැන් වැඩේ හරි. සැක නම් වෙන යූසර් කෙනෙකුගෙන් ලොග් වෙලා ෆෝල්ඩරය Access කරන්න පුලුවන්ද කියලා බලන්න.



මෙන්න තවත් ක්‍රමයක් පාස්වර්ඩ් සහිතව
ෆෝල්ඩරයේ Properties වෙත ගොස් Sharing Tab වෙතට යන්න.
ඊලගට
"Make this folder private" යන්න ඉදිරියෙන් හරි සලකුන යොදන්න.