Windows ඔන්ලයින් කම්පියුටරය

ඔයගොල්ලන්නට මතක ඇතිනේ කලින් මම දෙවතාවක්ම කෙලින්ම සහ වක්‍රාකාරයෙන් ඔන්ලයින් කම්පියුටර් ගැන ඉදිරිපත් කලා කියලා (1.කොහොමද මගේ අලුත් ඔන්ලයින් කම්පියුටර් එක.... 2 .Python නැතිව Python ඉගෙන ගැනීම ). ඔන්න අද කියන්නේ ඔන්ලයින් ලොග් වෙන්න පුලුවන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත ඔන්ලයින් කම්පියුටරයක්. මෙහි ඇත්තටම තියෙන්නේ විස්ටා .
මේ කම්පියුටරයට ඔයගොල්ලන්ටත් ගෙස්ට් කෙනෙක් විදියට ඇතුල් වෙන්න පුලුවන් පහත පෙන්වලා තියෙන්නේ මම ලබාගත්ත පින්තූර ටිකක් . තව වැඩි විස්තර ඔයගොල්ලොත් ලොග් වෙලාම බලන්නකෝ....




ඊට කලින් සිලවල්යිට් ඉන්ස්ටෝල් කරලා නැත්නම් install කරගන්නත් වෙනවා. Microsoft Silverlight අනිවාර්යෙන් අවශ්‍යයයි

ගිය අවුරුද්දේ මගේ බ්ලොග් එක.....

ඔන්න මට හිතුනා ගිය අවුරුද්දේ මගේ බ්ලොග් එකට ආපු අයගේ විස්තර ටිකක් බලන්න .මේ විස්තර ඔක්කෝම Google Analytics වලට අනුවයි. මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ අප්‍රියෙල් අග වුනත් Google Analytics දාගන්න හිතුනේ ජුනි හින්දා මගේ බ්ලොග් එක බලන්න ආපු නියම ගාන දැනගන්න විදියකුත් නෑ(අවසනාවකට ).
කොහොම නමුත් 2009-06-12 දින සිට 2009-12-31 දක්වා විස්තර ටික තමා මේ තියෙන්නේ...



මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සිග්නල් වැඩිකරගන්න කැමතිද?



කිසිම වියදමක් මහන්සියක් නැතිව ඉන්ටනෙට් ස්පීඩ් වැඩිකරගන්න කැමති අයට උත්සාහයක් දාල බලන්න හොද ආරන්චියක් වේවී.
ඉහත වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ටත් මේක කරලා බලන්න පුලුවන්. සාර්ථක නම් මෙතන  ප්‍රතිචාර ලියලා යන්නත් අමතක කරන්න එපා..........

සුභ නව වසරක් වේවා!!!!





ඔබ සැමට මේ 2010 අවුරුද්ද සියලු බලාපොරොත්තු ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.............