සිකුරාදා FUN එක.. :-)

ඔන්න අද මම කියන්න යන්නේනම් flash game එකක් ගැනයි. අද සිකුරාදා හින්දා ඊළග දවස් 2කේම සෙල්ලම් කරන්න ගේම් එකක්. :-)
සෙල්ලම් කරන්නේ ඇගිල්ලෙන් . ඒ කියන්නේ ඇඟිල්ලෙන් ගහලා සතුරන්ව මරන්න ඕනේ.
කලින්ම ගේම් එකට enter වුනාම පොඩි හැදින්වීමක් තියෙන්නේ මේක skip කරලා වැඩේට බහින්න පුලුවන්.
පහත පෙන්වලා තියෙන්නේ මේ ගේම් එකේ පිංතූර වගයක්...



 
 
 

Windows 7 සඳහා ගැජට්ස්


Windows 7 සඳහා තවත් ගැජට්ස් කිහිපයක් මෙන්න


1. Drive වල විස්තර බලාගන්න

image
2.  එලාම් එකක්

image

3. iPhone Battery Meter:

image

4.  ශබ්දය පාලනය කරන්න

image

5. Network meter:
image

6. Launch Control:
image

7.  සොයන්න
image

8.  Auto Shutdown:

image

9.  කථාකරන ඔරලෝසුව

image


10. Tweetz:
image

11. Drive Buddy:
image

12. ඇඩ්සෙන්ස් විස්තර
image

13. Language Translator:
image



14. Outlook Info:
image

15. Beaker CPU Meter:
image

16. Toggle Hidden Files:
image

17. Notebook Info:
image

18. 9 skin battery meter:
image

19. Wifi Monitor:
image

20. Minimize
image

Windows ඔන්ලයින් කම්පියුටරය

ඔයගොල්ලන්නට මතක ඇතිනේ කලින් මම දෙවතාවක්ම කෙලින්ම සහ වක්‍රාකාරයෙන් ඔන්ලයින් කම්පියුටර් ගැන ඉදිරිපත් කලා කියලා (1.කොහොමද මගේ අලුත් ඔන්ලයින් කම්පියුටර් එක.... 2 .Python නැතිව Python ඉගෙන ගැනීම ). ඔන්න අද කියන්නේ ඔන්ලයින් ලොග් වෙන්න පුලුවන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත ඔන්ලයින් කම්පියුටරයක්. මෙහි ඇත්තටම තියෙන්නේ විස්ටා .
මේ කම්පියුටරයට ඔයගොල්ලන්ටත් ගෙස්ට් කෙනෙක් විදියට ඇතුල් වෙන්න පුලුවන් පහත පෙන්වලා තියෙන්නේ මම ලබාගත්ත පින්තූර ටිකක් . තව වැඩි විස්තර ඔයගොල්ලොත් ලොග් වෙලාම බලන්නකෝ....




ඊට කලින් සිලවල්යිට් ඉන්ස්ටෝල් කරලා නැත්නම් install කරගන්නත් වෙනවා. Microsoft Silverlight අනිවාර්යෙන් අවශ්‍යයයි

ගිය අවුරුද්දේ මගේ බ්ලොග් එක.....

ඔන්න මට හිතුනා ගිය අවුරුද්දේ මගේ බ්ලොග් එකට ආපු අයගේ විස්තර ටිකක් බලන්න .මේ විස්තර ඔක්කෝම Google Analytics වලට අනුවයි. මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ අප්‍රියෙල් අග වුනත් Google Analytics දාගන්න හිතුනේ ජුනි හින්දා මගේ බ්ලොග් එක බලන්න ආපු නියම ගාන දැනගන්න විදියකුත් නෑ(අවසනාවකට ).
කොහොම නමුත් 2009-06-12 දින සිට 2009-12-31 දක්වා විස්තර ටික තමා මේ තියෙන්නේ...