මම ගැන

මුලින්ම ඔයාව සාදරයෙන් මගේ වෙබ් අවකාශයට ආයුබෝවන් කියල මම පිලිගන්නවා.

බ්ලොග් ලියන්න පටන් ගත්ත දවස :- 2009 - 04 - 26 







පරිගණක භාශා

ඕගොල්ලෝ පරිගණක භාශා කොපමණ සංඛාවක් දන්නවාද මම මෙ කියන්න යන්නේ එම සංඛාව කීයද කියන්න නම් නෙමේ භාශා කිහිපයකින් සරළම සරළ වැඩසටහනක් ලියන ආකාරය ඔබට පෙන්වන්නයි.
අපි බලමු භශා කිහිපයකින් test යන වචනය ලියන හැටි.
Java Language
public class pro1{
public static void main(String x[]){
System.out.println("test");
}
}

මතක තියගන්න java භාශාවේ simple අකුරු ලියන්න ඕන තැන capital අකුරුත් ඒ වගේම capital අකුරු ලියන්න ඕන තැන simple අකුරුත් ලියන්න බැහැ මේ program එක pro1.java කියල save කරන්න

Progress Language
DEFINE VARIABLE a AS CHARACTER.
ASSIGN a = " test".
DISPLAY a.

Progress භාශාව අපේ රටේ නම් වැඩිය ජනප්රිය නැහැ. Progress වැඩිපුරම යොදාගන්නේ business application develop කරන්න තමයි.

Python Language

print " test"

සැඟවුනු XP වැඩසටහන්

1. Clipboard Viewer = clipbrd.exe
2. Dr Watson = drwtsn32.exe (දොස් සෙවීමේ උපාංගය)
3. DirectX diagnosis = dxdiag.exe (විනිශ්චය/අත් හදාබැලීම් DirectX, video & sound cards ගැන)
4. IExpress Wizard = iexpress.exe
5. Volume Control = sndvol32.exe
6. System Configuration Editor = sysedit.exe - ප්රවේශමෙන්
7. Syskey = syskey.exe (ආරක්ෂිත XP ගිණුම් ගබඩාව - ප්රවේශමෙන් )
8. System configuration = msconfig.exe (පාලනය කරන්න ආරම්භක වැඩසටහන්)
9. gpedit.msc = පාලනය කරන්න කන්ඩායම් ප්රතිපත්ති සහ අවසර

පාස්වර්ඩ් අමතක වුනොත් මොකද කරන්නේ ?????

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරනකොට Administrator නමින් ගිණුමක් හදාගන්නවා පාස්වර්ඩ් හැටියට තියාගන්නේ හිස්තැනක් . පරිගණකය ක්රියාත්මක කර එහි Welcome screen/Logon screen පැමිනෙනකොට ctrl+alt+del ඔබන්න දෙවරක් එවිට පැරණි Login box පෙන්නාවි. username විදිහට Administrator ට්යිප් කරලා password හිස්තැනක් තියන්න නැත්නම් පාස්වර්ඩ් තියෙනවනම් ඒක ටයිප් කරන්න ඔබට log වෙන්න පුළුවන් වේවි දැන් control panel  user accounts වලට ගිහින් ඔබගේ පාස්වර්ඩ් නැවත සකස්කරගන්න පුළුවන් මෙම ක්රමය safe mode හරහාද කලහැකියි.