පරිගණක භාශා

ඕගොල්ලෝ පරිගණක භාශා කොපමණ සංඛාවක් දන්නවාද මම මෙ කියන්න යන්නේ එම සංඛාව කීයද කියන්න නම් නෙමේ භාශා කිහිපයකින් සරළම සරළ වැඩසටහනක් ලියන ආකාරය ඔබට පෙන්වන්නයි.
අපි බලමු භශා කිහිපයකින් test යන වචනය ලියන හැටි.
Java Language
public class pro1{
public static void main(String x[]){
System.out.println("test");
}
}

මතක තියගන්න java භාශාවේ simple අකුරු ලියන්න ඕන තැන capital අකුරුත් ඒ වගේම capital අකුරු ලියන්න ඕන තැන simple අකුරුත් ලියන්න බැහැ මේ program එක pro1.java කියල save කරන්න

Progress Language
DEFINE VARIABLE a AS CHARACTER.
ASSIGN a = " test".
DISPLAY a.

Progress භාශාව අපේ රටේ නම් වැඩිය ජනප්රිය නැහැ. Progress වැඩිපුරම යොදාගන්නේ business application develop කරන්න තමයි.

Python Language

print " test"

No comments:

Post a Comment