ඔන්ලයින් Windows XP/Vista ප්‍රශ්ණ විසදාගන්න - අලුත් ටූල් එකක්


ඔන්න Windows XP / Vista පාවිච්චි කරන අයට හොද ආරංචියක්. Microsoft සමාගම විසින් "Automated Troubleshooting Services" නමින් අලුත් සේවාවක් හදුන්වා දිලා තිබෙනවා. මෙහි විශේෂත්වය තමයි ඔන්ලයින් ටූල් එකක් වීම.

මෙමගින්
  • broken desktop shortcuts
  • unused icons
  • disk volume errors
  • incorrect system time display
              වගේ ප්‍රශ්ණ හදුනාගෙන ඒවා විසදලාත් දෙනවා කියලා තමා කියන්නේ.

වැදගත් : ඔබ පාවිච්චි කරන්නේ ඔරිජිනල් වින්ඩෝස් කොපියක්ද යනවග එසේ නොවේනම්
                ප්‍රශ්ණ  ඇතිවේවිද????


ඔන්ලයින් MP3 cutter

MP3 ෆයිල් එකක් split කරගන්න ඕනෑනම් මෙන්න වෙබ් සයිට් එකක් ඔන්ලයින්ම කරගන්න


 


එන්න වෙබ් අවකාශයේ ඇවිද යන්න...

මේක වෙබ් සයිට් එකක් .මෙම වෙබ් සයිට් එකට ගිහිල්ලා අපට අවශ්‍ය තවත් වෙබ් සයිට් එකක් ලබාදීලා යන්න පුලුවන් තැන් (ලින්ක්) නිරීක්ෂණය කරන්න පුලුවන් (හරියට සිතියමක් බලනවා වගේ )


 


වෙබ් සයිට් කිහිපයකට එක පාර යන්න / සොයන්න ක්‍රමයක්...

අපිට නිතරම තවත් වෙබ් සයිට් එකකට යන්න වුනාම අලුතින් ටැබ් එකක් ඕපන් කර කර ඉන්න වෙනවනේ මෙන්න විකල්පයක්..
මේ තියෙන්නේ අපිට යන්න අවශ්‍ය වෙබ් සයිට් ටික දීලා එක පාරින් එම සියලු වෙබ් සයිට් සදහා යන්න අවස්ථාව ලබාදෙන වෙබ් සයිට් එකක්... 





මේ ටූල් එකටත් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම කැමති වෙයි...

එක පාරින් ගොඩක් සොයන්න . අපට අවශ්‍ය search engine එක මෙතනදී තෝරගන්නත් පුලුවන්



ඔබගේ වෙබ් සයිට් එකටත් PHP web Proxyයක්

ඔයගොල්ලෝ අහලා ඇති ninjacloack web site ගැන. බ්ලොක් කරලා තියෙන වෙබ් සයිට් වලට හෝ නිර්නාමිකව තවත් වෙබ් සයිට් එකකට යන්න පුලුවන් වෙබ් සයිට් එකක්.

අද මම කියන්න යන්නේ මේ වගේ web proxy යක් ඔබගේ වෙබ් සයිට් එකටත් එකතු කරගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.


කරන්න තියෙන්නේ පහත තියෙන zip ෆයිල් එක බාගෙන ඔබගේ වෙබ් සයිට් එකේ control panel එකට යන්න . ඊට පස්සේ එතන "phpproxy" යන නමින් හෝ වෙනත් නමකින් ෆෝල්ඩරයක් හදන්න. පසුව මෙම අලුතෙන් හදාගත්ත ෆෝල්ඩරයට බාගත්ත zip file එක අප්ලෝඩ් කරන්න. දැන් වැඩේ ඉවරයි.

දැන් http://your site name/phpproxy න් ඔබගේ web proxy ලොග් වී බ්ලොක් කරලා තියෙන සයිට් වලට යන්න ඔබගේම php proxyයකින්..... :-)






ඔයාගේ විස්තර ඔයාම බලාගන්න......

මේ තියෙන්නේ ඔයගොල්ලො අන්තර්ජන්ජාලේ තොරතුරු දැනගන්න පුලුවන් වෙබ් සයිට් එකක් ඔබගේ නම තිබෙන වෙනත් පුද්ගලයන්ගේ විස්තරද ඇතුලුව....






"ගූගල් ගූගල් ගූගල් ගූගල්" එක ටැබ් එකෙන් වැඩ ගොඩක්




මේ මොකක්ද මේ...
ඔයගොල්ලොත් එක විට ගූගල් ළගට ගිහින් ගොඩක් දේවල් සොයනවානම් මේ ආරංචිය ගොඩක් වැදගත් වේවි.
මේක වෙබ්සයිට් එකක් එකවිටෙක මොනවා හරි 4 වර්ගයක් එකපාර සෙව්වහැකියි(එකම ටැබ් එකේ සිට)
(example : cats, dogs, airplanes, computer)


අපට අවශ්‍යනම් මෙය customize කරගන්නත් පුලුවන්...

සිකුරාදා FUN එක.. :-)

ඔන්න අද මම කියන්න යන්නේනම් flash game එකක් ගැනයි. අද සිකුරාදා හින්දා ඊළග දවස් 2කේම සෙල්ලම් කරන්න ගේම් එකක්. :-)
සෙල්ලම් කරන්නේ ඇගිල්ලෙන් . ඒ කියන්නේ ඇඟිල්ලෙන් ගහලා සතුරන්ව මරන්න ඕනේ.
කලින්ම ගේම් එකට enter වුනාම පොඩි හැදින්වීමක් තියෙන්නේ මේක skip කරලා වැඩේට බහින්න පුලුවන්.
පහත පෙන්වලා තියෙන්නේ මේ ගේම් එකේ පිංතූර වගයක්...



 
 
 

Windows 7 සඳහා ගැජට්ස්


Windows 7 සඳහා තවත් ගැජට්ස් කිහිපයක් මෙන්න


1. Drive වල විස්තර බලාගන්න

image
2.  එලාම් එකක්

image

3. iPhone Battery Meter:

image

4.  ශබ්දය පාලනය කරන්න

image

5. Network meter:
image

6. Launch Control:
image

7.  සොයන්න
image

8.  Auto Shutdown:

image

9.  කථාකරන ඔරලෝසුව

image


10. Tweetz:
image

11. Drive Buddy:
image

12. ඇඩ්සෙන්ස් විස්තර
image

13. Language Translator:
image



14. Outlook Info:
image

15. Beaker CPU Meter:
image

16. Toggle Hidden Files:
image

17. Notebook Info:
image

18. 9 skin battery meter:
image

19. Wifi Monitor:
image

20. Minimize
image

Windows ඔන්ලයින් කම්පියුටරය

ඔයගොල්ලන්නට මතක ඇතිනේ කලින් මම දෙවතාවක්ම කෙලින්ම සහ වක්‍රාකාරයෙන් ඔන්ලයින් කම්පියුටර් ගැන ඉදිරිපත් කලා කියලා (1.කොහොමද මගේ අලුත් ඔන්ලයින් කම්පියුටර් එක.... 2 .Python නැතිව Python ඉගෙන ගැනීම ). ඔන්න අද කියන්නේ ඔන්ලයින් ලොග් වෙන්න පුලුවන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත ඔන්ලයින් කම්පියුටරයක්. මෙහි ඇත්තටම තියෙන්නේ විස්ටා .
මේ කම්පියුටරයට ඔයගොල්ලන්ටත් ගෙස්ට් කෙනෙක් විදියට ඇතුල් වෙන්න පුලුවන් පහත පෙන්වලා තියෙන්නේ මම ලබාගත්ත පින්තූර ටිකක් . තව වැඩි විස්තර ඔයගොල්ලොත් ලොග් වෙලාම බලන්නකෝ....




ඊට කලින් සිලවල්යිට් ඉන්ස්ටෝල් කරලා නැත්නම් install කරගන්නත් වෙනවා. Microsoft Silverlight අනිවාර්යෙන් අවශ්‍යයයි

ගිය අවුරුද්දේ මගේ බ්ලොග් එක.....

ඔන්න මට හිතුනා ගිය අවුරුද්දේ මගේ බ්ලොග් එකට ආපු අයගේ විස්තර ටිකක් බලන්න .මේ විස්තර ඔක්කෝම Google Analytics වලට අනුවයි. මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ අප්‍රියෙල් අග වුනත් Google Analytics දාගන්න හිතුනේ ජුනි හින්දා මගේ බ්ලොග් එක බලන්න ආපු නියම ගාන දැනගන්න විදියකුත් නෑ(අවසනාවකට ).
කොහොම නමුත් 2009-06-12 දින සිට 2009-12-31 දක්වා විස්තර ටික තමා මේ තියෙන්නේ...



මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සිග්නල් වැඩිකරගන්න කැමතිද?



කිසිම වියදමක් මහන්සියක් නැතිව ඉන්ටනෙට් ස්පීඩ් වැඩිකරගන්න කැමති අයට උත්සාහයක් දාල බලන්න හොද ආරන්චියක් වේවී.
ඉහත වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ටත් මේක කරලා බලන්න පුලුවන්. සාර්ථක නම් මෙතන  ප්‍රතිචාර ලියලා යන්නත් අමතක කරන්න එපා..........