Updates ඇවිල්ලා Microsoft Security Essentials ( MSE ) සදහා




ඊයේ මම Microsoftලාගේ නොමිලේ දෙන Microsoft Security Essentials (MSE) Suite ඉදිරිපත් කලා. ඔන්න දැන් මෙම නොමිලේ දෙන වැඩසටහනට Updates ඇවිල්ලා. මොකද මෙම අලුත් MSE එක මැෂින් එකේ ඉන්ස්ටෝල් කරගත්තාට වැඩක් නැනේ නියමිත පරිදි යාවත්කාල කරගන්නේ නැත්නම්.

පහත තියෙන්නේ ගෙදර ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් නැත්නම් යාවත්කාල කරගන්න පුලුවන් ෆයිල් ගන්න පාරයි

Download definitions (for 32-bit Windows)

Download definitions (for 64-bit Windows)

බාගන්න දැන් Microsoft Security Essentials Final



මෙන්න Microsoftලාගෙන් Microsoft Security Essentials Suite එක දැන් බාගන්න පුලුවන්. (වින්ඩෝස් XP SP2 SP3 , Vista , Windows7).

මේ තියෙන්නේ මෙය install කරගැනීම සදහා තිබිය යුතු අවම සුදුසුකම්

* Operating System: Windows XP (Service Pack 2 or Service Pack 3); Windows Vista; Windows 7 (RC or RTM)

* වින්ඩෝස් XP සදහා :
# CPU with clock speed of 500 MHz or higher
# Memory: 1 GB RAM or higher

* For Windows Vista and Windows 7, a Personal Computer with a:
# CPU with clock speed of 1.0 GHz or higher
# Memory: 1 GB RAM or higher
# VGA (Display): 800 x 600 or higher
# Storage: 140 MB of available hard-disk space
# An Internet connection is required for installation and to download the latest virus and spyware definitions for Microsoft Security Essentials.

* වෙබ් බ්‍රවුසරය:
# Windows Internet Explorer 6.0 or later
# Mozilla Firefox 2.0 or later

මේ තියෙන්නේ ඩිරෙක්ට් ලින්ක් එක බාගන්න

කොහොමද මගේ අලුත් ඔන්ලයින් කම්පියුටර් එක....


මේ තියෙන්නේ මගේ අලුත්ම කම්පියුටර් එක. හැබැයි Virtual ඒත් 15GB storage තියෙනවා. මේකට මගේ ෆයිල් upload කරන්නත් පුලුවන්.
මෙම කම්පියුටරේ ගැන තව විස්තර කියනවනම් නොමිලේම ඔයගොල්ලන්ටත් Virtual කොම්ප්යුටරයක් ගත්තැකියි. ඒවිතරක්ද 10GB සහිත mail account 1 ලැබෙනවා. මෙහි E-mail Address එක ලැබෙන්නේ username@g.ho.st යන ආකාරයටයි. කොම්පියුටර් එකකට මූලික සුදුසුකම් වන්නේ අලුත් Flash Player සහිත වෙබ් බ්‍රවුසරයක් තමා ඕනේ ඒවගේම Javascript enable වෙන්නත් ඕනි. මේක කරලා තියෙන්නේ Lazlo කියන platform අනුවයි

මෙහි ඇතුලත් විශේශාංග ගැන කියනවානම්

වෙබ් බ්‍රවුසරයක්

Instant Messaging Program

10GB සහිත mail account 1(username@g.ho.st>)

Microsoft Office Word සහ Excelට සමාන Writer, Sheet යන Applications අඩංගු වෙනවා

ආදී ගොඩක් දේවල් ඇතුලත් වෙනවා.

මේ තියෙන්නේ මගේ කම්පියුටරේ Screenshots කිහිපයක්..














විතරක්ද අලුතෙන් යාලුවෙක් හදුන්වලා දුන්නට පස්සේ අපිට 5GB Storage එකක් වැඩිපුර නොමිලේම දෙනවා කියලත් කියනවා

මෙන්න අලුත් කම්පියුටරයක් ගන්න පුලුවන් පාර...http://g.ho.st/



Google Talk පාස්වර්ඩ් බැලීම



මෙම පුංචි මෘදුකාංගය රන් කරලා බලන්න එතකොට පාස්වර්ඩ් Remember me දැමීම කොපමණ දුරට සුදුසුද කියා ඔබට තෙරේවී. මොකද දන්නවද මම එහෙම කියන්නේ ඔබ පරිගණකයෙන් ඉවත්ව යනවිට Lock නොකර ගියොත් කාට හරි මෙම වැඩසටහන රන් කරලා ඔබගේ පාස්වර්ඩ් බලාගන්න පුලුවන්. මෙම වැඩසටහ රන් කරලා ඇති අවස්ථාවක ඔබ ටයිප් කරන පාස්වර්ඩ් එක පේනවා. එම නිසා ‘Google Talk’ exit කර නැවත රන් කරන්න.

හැබැයි ඔයගොල්ලන්ගේ වයිරස් ගාඩ් එක Kaspersky නම් මෙය වයිරස් එකක් කියා මකා දමන්න පුලුවන් ඒ නිසා Kasperskyද exit කර දමන්න.


මේක වයිරස් කියන්නත් අමාරුයි. එහෙම කියන්නේ මෙයා password හොරකම් කරන හින්දයි. මේ තියෙන්නේ ;Jotti's malware’ scan කලාම ලැබුනු ප්රථිපලේ.





Windows සැඟවුණු වැඩසටහන් එකම තැනකින්..


මෙම වැඩසටහන් අපට මෙම පොඩි මෘදුකාංගය මගින් බොහොම පහසුවෙන් run කරගතහැකියි.

මෙහි ඇතුලත් වැඩසටහන් අතර


1) Character Map = charmap.exe

2) Disk Cleanup = cleanmgr.exe

3) Clipboard Viewer = clipbrd.exe (view contents of Windows clipboard)

4) Dr Watson = drwtsn32.exe (Troubleshooting tool)

5) DirectX diagnosis = dxdiag.exe (Diagnose & test DirectX, video & sound cards)

6) Private character editor = eudcedit.exe (creation or modification of characters)

7) IExpress Wizard = iexpress.exe (Create self-extracting / self-installing package)

8) Microsoft Synchronization Manager = mobsync.exe (allows synchronization of files on the network for working offline.).

9) Windows Media Player 5.1 = mplay32.exe (Retro version of Media Player, very basic).

10) ODBC Data Source Administrator = odbcad32.exe

11) Object Packager = packager.exe (packaging objects for insertion in files, has comprehensive help files).

12) System Monitor = perfmon.exe (Everything you ever wanted to know about any aspect of PC performance)

13) Remote Access phone book = rasphone.exe

14) Registry Editor = regedt32.exe [also regedit.exe] (for hacking the Windows Registry).

15) Network shared folder wizard = shrpubw.exe (creates shared folders on network)

16) File signature verification tool = sigverif.exe

17) Volume Control = sndvol32.exe (Just in case you've lost it from your tray).

18) System Configuration Editor = sysedit.exe (modify System.ini & Win.ini just like in Win98!).

19) Syskey = syskey.exe (Secures XP Account database - BE CAREFUL... appears to encrypt all passwords...).

20) Microsoft Telnet Client = telnet.exe

21) Driver Verifier Manager = verifier.exe (Useful if having driver problems?).

22) Windows for Workgroups Chat = winchat.exe (old NT utility to allow chat sessions over a LAN).

23) "Microsoft System Configuration Utility" or simply "MSCONFIG." Designed to help you troubleshoot problems with your computer, MSCONFIG can also be used to ensure that your computer boots faster and crashes less.