ඔබේ පරිගණකයටත් TweakNow 2009

ඔබේ පරිගණකයේ සෑම ආකාරයකම විස්තර ලබාගන්න මෙම මෘදුකාංගයෙන් පුලුවන. ඊට අමතරව තවත් වැදගත් utilities කිහිපයකින්ද මෙය සමන්විත වෙනවා. එම වැඩසටහන් අතර..

Autoshutdown

Registry cleaner

Virtual Desktop

CD auto run වැඩසටහන් වේ.

තවද motherboard, processor, video card, memory, hard disk and network යනාදියෙද විස්තර ලබාගත හැකියි. පහත රූප සටහන් වලින් වැඩි විස්තර දක්වා ඇත.


මෙය මෙතනින් ලබාගන්න. HOME PAGE







Windows 8 සිහිනයක්........


Windows 8 ගැන තවමත් කිසිම තොරතුරක් නැත (Including GUI). නමුත් windows වලට ආදරය කරන්නන් windows 8 පිලිබදව සිහින දකින්නට පටන් ගෙන ඇත. මේ රූප වලින් කියාපාන්නේ එම සිහිනයේ විස්තරයි...

Download Windows 8 pack


Windows 8


ඊ-මේල් ඇඩ්රස් ගොඩක් තියෙනවද?? ඔක්කොම එකෙන්.......

Gmail වලට ලොග් වෙලා අනික් yahoo, Live ආදි mail වලට එන mails ජී-මේල් වලට forward (හරවගන්න) පුලුවන් ක්රමයක්. මෙයට නිවැරදිව pop mail address and port number ආදිය දැනගත යුතු වෙනවා.

මෙය සකස් කරගැනීමට Gmail වලට log වී ‘settings’ tab ක්ලික් කර ‘accounts’ tab තෝරන්න. ඊට පස්සේ ඔබගේ අනික් ඊ-මේල් address එකතු කරගන්න.

එසේ සකස් කරගන්නා ආකාරයේ රූප කිහිපයක් පහත වේ.




Programmersලාගේ ටෙක්ස්ට් Editor ය.


භාෂා 60කටත් වඩා Edit/Write කරගැනීමට මෙම ටෙක්ස්ට් එඩිටරය උපකාරී වේ. එම භාෂා අතර Java, JavaScript, Progress 4GL, Perl , Python, C, C#, Php, Python, Smalltalk, HTML, Pascal, Microsoft SQL, Ruby ආදී සහ තව ඉතා විශාල ගනණකට භාවිතා කල හැකි වේ. මෙය 100% Python වලින් ලියූ ටෙක්ස්ට් එඩිටරයකි.
මෙහි HTML Generator ය කින්ද සමන්විත වේ. මෙහි තව වැඩි විස්තර රූප මගින් දක්වා ඇත.









මෙතනින් බාගන්න. HOME PAGE

ඔබගේ පරිගණකයට ආරක්ශකයෙක්..... Lock my PC

USB හොරාට ඔබගේ පාස්වර්ඩ් සොරකම් කරන්න බැරි software එකක් තමා මේක. (USB හොරා යනු පෝටබල් වින්ඩෝස් passwords, සීරියල් keys යනාදී වැදගත් දත්ත සොරකම් කරන software එකකි.)

විශේෂ වාසි කිහිපයක්...

  • hot key මගින් හෝ mouse click මගින් ඉක්මනින් පරිගනකය ලොක් කිරීමේ හැකියාව.
  • පරිගනකය වැඩක් නැතිව සිටින විට autolck වේ.
  • විවිධ ආකාරයට install කරගැනීමේ හැකියාව (තනි පුද්ගලයෙකුට හෝ කන්ඩායමකට).
  • CD/DVD-ROM දොරවල් ලොක් කිරීමේ හැකියාව.
  • Multi-user Multimonitor support.
  • දිගු වේලාවක් පරිගනකය ලොක්ව පවතින විට Auto turnoff කිරීමේ හැකියාව.
  • රහස්කම න්යාය.
  • Windows XP x64 අනුකූලතාව.
  • Custom lock screens.




මෙතනින් බාගන්න.