ඔන්න අද මම කියන්න යන්නේWindows වල සේවාවන්(windows services) නතර වුනාම ඇතිවන ප්‍රශ්ණ ගැනයි. මෙය ගැන දැනුමක් තියාගන්න එක කාටත් හොදයිනේ.
අද මම කියන්න යන්නේ windows audio යන සේවාව නතර වුනාම වෙන් දේ ගැනයි...
මෙම සේවාව නතර වුනාම අපට අපගේ පරිගණකයේ කිසිම sound එකක් play කලාට අහන්න බැහැ.
start --> all programs --> accessories --> Entertainment --> volume control ට ගිය විට පහත ආකාරයේ පණිවිඩයක් තමා දෙන්නේ.
ඇතම් විට මෙය වෛරස් ප්‍රහාර මගින් වෙන්න පුලුවන්(disable the service).කෙටිම පාර 'RUN' හි services.msc යනුවෙන් ටයිප් කර enter කරන්න.
දනුවත් කිරිම පිළබද ස්තුතියි
ReplyDelete