පාස්වර්ඩ් අමතක වුනොත් මොකද කරන්නේ ?????

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරනකොට Administrator නමින් ගිණුමක් හදාගන්නවා පාස්වර්ඩ් හැටියට තියාගන්නේ හිස්තැනක් . පරිගණකය ක්රියාත්මක කර එහි Welcome screen/Logon screen පැමිනෙනකොට ctrl+alt+del ඔබන්න දෙවරක් එවිට පැරණි Login box පෙන්නාවි. username විදිහට Administrator ට්යිප් කරලා password හිස්තැනක් තියන්න නැත්නම් පාස්වර්ඩ් තියෙනවනම් ඒක ටයිප් කරන්න ඔබට log වෙන්න පුළුවන් වේවි දැන් control panel  user accounts වලට ගිහින් ඔබගේ පාස්වර්ඩ් නැවත සකස්කරගන්න පුළුවන් මෙම ක්රමය safe mode හරහාද කලහැකියි.

2 comments:

  1. if there is password for Administrator Account and i forget that password too what am i doing ?

    ReplyDelete