URL එකෙන් Pdf හදාගන්න..

 
 

බලන්න ඉහත පිංතූර 2ක දිහා. මේ තියෙන්නේ මම Google වෙබ් සයිට් එකට් යන්නේ නැතිවම වෙනත් වෙබ් සයිට් එකක සිට ගත්ත pdf එකක්.
මේ වෙබ් සයිට් එකට URL එකක් ලබාදුන්නම  pdf එකක් අපට  බාගන්න දෙනවා (Like a Screenshot). මෙම pdf එකේ විශේශත්වය තමයි මෙහි ලින්ක්ස් ක්ලික් කරලා අදාල වෙබ් පිටුවට යන්න පුලුවන් වීම.


මෙම pdf එක අපි කැමති විදියකට coustomize කරගන්නත් මෙහි ඉඩ ලබාදීලා තියෙන්වා.


9 comments:

  1. Thanks මලයෝ..
    ඔව්, මම දැකලා තිබුනා, සමහර research papers pdf type එකින් තිබ්බාත් ඒවයි ලින්ක් වලට යන්න පුළුවන් ඒවා.. මට ඕක මාර මැජික් එකක් වෙලයි තිබ්බේ...
    අයියෝ දැන් හරිනේ..
    උඹ වගේ වීර මලයෙක් ඉන්න කොට මේවාත් වැඩද?

    ReplyDelete
  2. මේක නම් නියමයි.....සමහර යන්න බය සයිට් නොයා බලන්නත් හොඳයි...

    ReplyDelete
  3. මාර බුවෙක් තමයි. මොනවා හරි හොයලා අපිට කියනවා... ඔහොම යමු එලස් ....

    ReplyDelete
  4. @ .::පිස්සා::.
    @ saman
    @ වැප් , අදහස් දැක්වූවාට ස්තූතියි!

    ReplyDelete
  5. එල නියමයි ස්තුති මේ වාගේ ලිපියක් දැම්මට

    ReplyDelete
  6. උඹ නම් සම්පතක්ම තමයි කොල්ලෝ. නියමයි.
    සුභ දවසක්

    ReplyDelete
  7. @ admin - AnuradhapuraZone
    @ ප්‍රියන්ත කරුණාරත්න
    @ දයියා, අදහස් දැක්වූවාට ස්තූතියි!

    ReplyDelete
  8. මේකනම් පට්ට, කිව්වට තුති !
    සාරංග

    ReplyDelete