අපෝ වෙන රෙද්දවල් ඔනේ නැහැ, FireFox හෝදයි!
මම නම් අලුතෙන් එන දෙයක් try කරලා බලනවා. හොද නැත්නම් අයින් කරනවා. මොකද ඒක හොදද නරකද කියන්න බෑ පාවිච්චි කරලා බලන්නේ නැතිව. උදාහරණයක් ලෙස Opera වෙබ් බ්‍රවුසරේ අනිත් එකක වත් නැති Features තියෙනවා හැබැයි ඒවා මොනවද කියලා අනිත් අය දන්නවද කියන්න මම දන්නේ නෑ.
අපිට තමයි ලෙඩේ Browser compatibility වලට තවත් එකක් ....
@ වැප්ඒක නම් ඇත්ත.
Browser compatibility අවුලක් වෙන එකක් නැහැ මොකද කෝමොදෝ එකෙත් බේස් එක Chromium, ඒ නිසා Google chrome එකට අවුලක් නැත්නම් සයිට් එක, Comodo Dragon එකෙත් වැඩ.
@ Amila Prasad ලියනගේඔව් ඒකත් ඇත්ත කියලම තියෙනවනේ මේක based කරන් තියෙන්නේ Google chrome කියලා
අපෝ වෙන රෙද්දවල් ඔනේ නැහැ, FireFox හෝදයි!
ReplyDeleteමම නම් අලුතෙන් එන දෙයක් try කරලා බලනවා. හොද නැත්නම් අයින් කරනවා. මොකද ඒක හොදද නරකද කියන්න බෑ පාවිච්චි කරලා බලන්නේ නැතිව.
ReplyDeleteඋදාහරණයක් ලෙස Opera වෙබ් බ්‍රවුසරේ අනිත් එකක වත් නැති Features තියෙනවා හැබැයි ඒවා මොනවද කියලා අනිත් අය දන්නවද කියන්න මම දන්නේ නෑ.
අපිට තමයි ලෙඩේ Browser compatibility වලට තවත් එකක් ....
ReplyDelete@ වැප්
ReplyDeleteඒක නම් ඇත්ත.
Browser compatibility අවුලක් වෙන එකක් නැහැ මොකද කෝමොදෝ එකෙත් බේස් එක Chromium, ඒ නිසා Google chrome එකට අවුලක් නැත්නම් සයිට් එක, Comodo Dragon එකෙත් වැඩ.
ReplyDelete@ Amila Prasad ලියනගේ
ReplyDeleteඔව් ඒකත් ඇත්ත කියලම තියෙනවනේ මේක based කරන් තියෙන්නේ Google chrome කියලා