ඔබගේ බ්ලොග් / වෙබ් සයිට් එකට Google Analytics


ඔබගේ බ්ලොග් / වෙබ් සයිට් එක ගැන හොදට විස්තර දැන ගන්න පුලුවන් වෙබ් සයිට් එකක් තමා මේක(www.google.com/analytics). ඉත සරලව මේදී ලබාදෙන කෝඩ් එක අපගේ බ්ලොග් / වෙබ් සයිට් එකෙහි පෙර ලබාදීමෙන් පහත සදහන් ඇතුලු ඉතා වැදගත් විස්තර රාශියක් ලබාගන්න පුලුවන්. පහත දක්වා තිබෙන රූපවලින් දක්වා ඇත්තේ මගේ බ්ලොග් එකකට අදාලව ලබාගත් විස්තර කීපයක්.

ලබාගත හැකි විස්තර කීපයක්...

අපගේ වෙබ් සයිට් එකට පැමිනෙන අය භාවිතා කරන Web Browserමොකක්ද Operating System මොකක්ද යන වග..

ඔවුන්ගේ Connection Speed කුමක්ද යන්න වග..





No comments:

Post a Comment