Programmersලාගේ ටෙක්ස්ට් Editor ය.
භාෂා 60කටත් වඩා Edit/Write කරගැනීමට මෙම ටෙක්ස්ට් එඩිටරය උපකාරී වේ. එම භාෂා අතර Java, JavaScript, Progress 4GL, Perl , Python, C, C#, Php, Python, Smalltalk, HTML, Pascal, Microsoft SQL, Ruby ආදී සහ තව ඉතා විශාල ගනණකට භාවිතා කල හැකි වේ. මෙය 100% Python වලින් ලියූ ටෙක්ස්ට් එඩිටරයකි.
මෙහි HTML Generator ය කින්ද සමන්විත වේ. මෙහි තව වැඩි විස්තර රූප මගින් දක්වා ඇත.මෙතනින් බාගන්න. HOME PAGE
මම නං gedit :D
ReplyDeleteමෙය නිදහස් මෘදුකාංගයක් නිසා ඔවුන්ගෙ වෙබ් අඩවියටම ලින්ක් එක දුන්නානම් හොඳයි. File hosts පාවිච්චි කරන්නෙ නැතුව.
ReplyDelete@ Chathuraw
ReplyDeleteඒක ඇත්ත.
click HOME PAGE to Go to ඔවුන්ගෙ වෙබ් අඩවියට
ReplyDelete@ශාකුන්තල
ReplyDeleteමම නං පාවිච්චි කරන්නේ Fedora වල Kate, gnome වල KDE apps පාවිච්චි කරන්න තහනමක් නෑනේ.
@all
Kate එක ට්‍රයි කරල බලන්න. සපෝට් කරන ලිස්ට් එක නම් ලියන්න අමාරුවෙයි.
Notepad++ එක නරකද?
ReplyDeleteමට නං සිරා, මගෙ වැඩ වලට :)