ඔබගේ පරිගණකයට ආරක්ශකයෙක්..... Lock my PC

USB හොරාට ඔබගේ පාස්වර්ඩ් සොරකම් කරන්න බැරි software එකක් තමා මේක. (USB හොරා යනු පෝටබල් වින්ඩෝස් passwords, සීරියල් keys යනාදී වැදගත් දත්ත සොරකම් කරන software එකකි.)

විශේෂ වාසි කිහිපයක්...

  • hot key මගින් හෝ mouse click මගින් ඉක්මනින් පරිගනකය ලොක් කිරීමේ හැකියාව.
  • පරිගනකය වැඩක් නැතිව සිටින විට autolck වේ.
  • විවිධ ආකාරයට install කරගැනීමේ හැකියාව (තනි පුද්ගලයෙකුට හෝ කන්ඩායමකට).
  • CD/DVD-ROM දොරවල් ලොක් කිරීමේ හැකියාව.
  • Multi-user Multimonitor support.
  • දිගු වේලාවක් පරිගනකය ලොක්ව පවතින විට Auto turnoff කිරීමේ හැකියාව.
  • රහස්කම න්යාය.
  • Windows XP x64 අනුකූලතාව.
  • Custom lock screens.




මෙතනින් බාගන්න.

No comments:

Post a Comment