මේක පිටදි වටිනවා කියලා මම කියන්නේ අපි වෙන කාගේ හරි PC එකකට ලොග් වෙලා අපගේ ඊ-මේල් බලනවා හෝ අපිඅපගේ යූසර් නේම් සහ password භාවිතා කොට කුමන හෝ වෙබ් සයිට් එකකට(Facebook, Youtube, ,,,) ලොග් වෙනකොටඔත්තුකාර වැඩසටහන් මගින් අපගේ පුද්ගලික තොරතුරු(user name & password) record කරගන්න පුලුවන් . නමුත් මෙම keyboard මගින් අපගේ password ටයිප් කර copy කර අදාල ස්තානයේ paste කලවිට ඔත්තුකාරයාට ඒක හොයාගන්න බැහැ. ඒ නිසා අපගේ පුද්ගලිකත්වය රැකගන්න පුලුවන්.( මීට අමතරව තවත් වැඩසටහන් තියෙනවා හැබැයි ඒවා අපට install කරගන්න වෙනවා පිටදී Administrator බලතල නැතිව ඒ වැඩ බැහැනේ!!!)
මීට අමතරව Firefoxට එන addons නත් තියෙනවා ඒවා මගින් කරන්නේ අපි යන වෙබ්සයිට්, කරන වැඩ ඔක්කොම කරනඑකයි. මෙම record වෙච්ච ඒවා අපිට පසුව බලන්නත් පුලුවන්.