සියල්ල එකම තැනින් Freewares+OpenSource+Trial





ඔන්න දැන් මෘදුකාංග කිහිපයක් එක්වර install කරගන්න පුලුවන් හොද ක්‍රමයක් තියෙනවා. අපි ගොඩක් මෘදුකාංග install කරනවානම් බොහෝවිට දක්නට ලැබෙන්නේ next-next ක්‍රමයක් . දැන් ඉතින් next-next කර කර බලාඉන්නත් ඕනේ නෑ.
අපිට කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය මෘදුකාංග ටික තෝරාගෙන installer එක බාගන්න . මෙහි ඇතුලත් කරලා තියෙන ගොඩාක් මෘදුකාංග freeware සහ opensource මෘදුකාංග වෙනවා.
අපි බාගත්ත installer එක මීළගට රන් කිරීමෙන් අපි තෝරාගත්ත මෘදුකාංග ටික download & install වෙනවා.
මෙතනදී අපිට ලැබෙන්නේ මෘදුකාංග වල අලුත්ම Versions.

2 comments:

  1. ඔයා නම් දෙයියෙක් (කොම්පුටර් දෙයියෙක් හික්ස්) . . . මාරයිනේ කොහෙන්ඩ අප්පා මේවා හොයාගන්නේ . . . ගොඩාක් ස්තූතියි හොඳේ . . .

    ReplyDelete
  2. ගොඩාක් ස්තූතියි වැඩේට.....

    ReplyDelete