අලුතෙන්ම ආපු වෙබ් බ්‍රවුසරේ......



ඔන්න Comodo Dragon Internet Browser නමින් අලුතෙන්ම වෙබ් බ්‍රවුසරයක් ඇවිදින් තියෙනවා.
මේක හරියට Google Chrome වෙබ් බ්‍රවුසරය වගේමයි. හැබැයි ඊට වඩා අලුත් අයිකන්ස් ඉන්ටර්ෆේෂස් සමගයි තියෙන්නේ.

මේක වින්ඩෝස්  XP, විස්ටා සහ 7 සදහා භාවිතා කරන්න පුලුවන්.

6 comments:

  1. අපෝ වෙන රෙද්දවල් ඔනේ නැහැ, FireFox හෝදයි!

    ReplyDelete
  2. මම නම් අලුතෙන් එන දෙයක් try කරලා බලනවා. හොද නැත්නම් අයින් කරනවා. මොකද ඒක හොදද නරකද කියන්න බෑ පාවිච්චි කරලා බලන්නේ නැතිව.
    උදාහරණයක් ලෙස Opera වෙබ් බ්‍රවුසරේ අනිත් එකක වත් නැති Features තියෙනවා හැබැයි ඒවා මොනවද කියලා අනිත් අය දන්නවද කියන්න මම දන්නේ නෑ.

    ReplyDelete
  3. අපිට තමයි ලෙඩේ Browser compatibility වලට තවත් එකක් ....

    ReplyDelete
  4. @ වැප්
    ඒක නම් ඇත්ත.

    ReplyDelete
  5. Browser compatibility අවුලක් වෙන එකක් නැහැ මොකද කෝමොදෝ එකෙත් බේස් එක Chromium, ඒ නිසා Google chrome එකට අවුලක් නැත්නම් සයිට් එක, Comodo Dragon එකෙත් වැඩ.

    ReplyDelete
  6. @ Amila Prasad ලියනගේ
    ඔව් ඒකත් ඇත්ත කියලම තියෙනවනේ මේක based කරන් තියෙන්නේ Google chrome කියලා

    ReplyDelete