නොමිලේ ලබාගන්න PDF to Word Converter

නොමිලේ ලබාගන්න පුලුවන් මෘදුකාංග....

pdf ෆයිල්ස් word files වලට කන්වර්ට් කරගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි මේක.
මෙය 2010 මාර්තු 01 දක්වා නොමිලේ ලබාගන්න පුලුවන්..
මෙහි වටිනාකම $29.95 ක් කියලා තමයි කියන්නේ.




3 comments:

  1. අම්බේ උබට ඇස් වහක් කටවක් නැහැ ... කොහොමින් කොහෙම හරි මොනවා හරි කියනවා

    ReplyDelete
  2. මේ මෘදුකාංගය හොඳයි ඇඩ්මින් බල තියෙන පරිගණකයක වැඩ කරනකොට නම්. ඒත් office එකේදි lab එකේදි වගේ PDF to Word convert කරගන්න ඕන උනොත් මචං මෙන්න මේ සයිට් එක නියමයි.
    http://www.pdftowordconverter.net
    මේකට pdf එක upload කළාම ඒක server එකේදිම convert කරලා අපිට word file එක දෙනවා බාගන්න. හරිම පහසුයි.

    ReplyDelete
  3. @ වැප්
    එහෙම තමයි මචන් :-) මෙහෙම දෙයක් දැක්කම අනික් අයටත් කියන එක හොඳයිනේ..

    @ ධනික | Dhanika
    ඔව් මෙම මෘදුකාංග වෙනත් පරිගනකයනහි install කිරීමට නොහැකි නිසා (admin බලය නැති ) අනිවාර්යෙන්ම ඔන්ලයින් කන්වර්ටරයක පිහිට පතන්න වෙනවා.
    මේ තියෙන්නේ තවත් වෙබ් සයිට් කිහිපයක්
    http://www.pdftoword.com
    http://www.freepdfconvert.com/convert_pdf_to_source.asp
    http://www.pdfonline.com/pdf2word/index.asp

    ReplyDelete