Thumbs.db ෆයිල්ස් විවෘත කරලා බලන්න කැමතිද?


මේ දවස් ටිකේම මගෙ බ්ලොග් එකේ මම ලිව්වේ එක එක ජාතියේ වටින කියන වෙබ් සයිට් ගැනනේ. ඔන්න අද නම් කියන්න යන්නේ  මෘදුකාංගයක් ගැනයි .

ඔයගොල්ලො දැකලා ඇති සමහරක් ෆෝල්ඩර්ස් ඇතුලේ Thumbs.db කියලා ෆයිල් එකක් (මේක  Hidden වෙලා තමයි තියෙන්නේ). ඉතින් අද මම කියන්නේ මෙම ෆයිල් ඕපන් කරලා මොනවද Thumbs.db ෆයිල් ඇතුලේ තියෙන්නේ කියලා බලන්න පුලුවන් වැඩසටහනක් ගැනයි.  ඉතින් වැඩිය කියන්න දේකුත් නෑ. තියෙන්නේ මේ සරල වැඩසටහන බාගෙන රන් කරන එක විතරයි. මේක පෝටබල් හින්දා ඉන්ස්ටෝල් කරන්න දේකුත් නෑ.
 
 

ෆයිල් තියෙන තැනක් හොයාගන්න අමාරු නම් මෙම වැඩසටහනින් හොයාගන්නත් පුලුවන් :-).


.NET Framework එක නැත්නම් ඉතින් මෙහෙම පණිවිඩයක් ලැබෙයි. 
 ---------------------------
ThumbViewer.exe - Application Error
---------------------------
The application failed to initialize properly (0xc0000135). Click on OK to terminate the application.
---------------------------
OK 
---------------------------
ඒකට විසදුම තමා .NET Framework බාගෙන ඉන්ස්ටෝල් කරගැනීම.

8 comments:

  1. එල නියමයි මාත් මේ ගැන හොය හොය හිටියේ බොහෝම හොදයි මේ වාගේ ලිපියක් දැම්මට

    ReplyDelete
  2. එල එල බොහොම ස්තූතියි

    ReplyDelete
  3. @ admin - AnuradhapuraZone
    @ බුද්ධික

    ස්තූතියි අදහස් දැක්වූවාට.

    ReplyDelete
  4. @ Saranga
    ස්තූතියි අදහස් දැක්වූවාට.

    ReplyDelete
  5. ස්තූතියි.....මමත් ඔන්න ලින්ක් එක දාගත්තා....

    ReplyDelete
  6. පරක්කු වෙලා comment කලාට මම මේක ගොඩ කාලයක් හොය හොය හිටියේ..

    ReplyDelete
  7. ස්තූතියි අදහස් වලට

    ReplyDelete