ඊ-මේල් ඇඩ්රස් ගොඩක් තියෙනවද?? ඔක්කොම එකෙන්.......

Gmail වලට ලොග් වෙලා අනික් yahoo, Live ආදි mail වලට එන mails ජී-මේල් වලට forward (හරවගන්න) පුලුවන් ක්රමයක්. මෙයට නිවැරදිව pop mail address and port number ආදිය දැනගත යුතු වෙනවා.

මෙය සකස් කරගැනීමට Gmail වලට log වී ‘settings’ tab ක්ලික් කර ‘accounts’ tab තෝරන්න. ඊට පස්සේ ඔබගේ අනික් ඊ-මේල් address එකතු කරගන්න.

එසේ සකස් කරගන්නා ආකාරයේ රූප කිහිපයක් පහත වේ.




2 comments:

  1. මේකට yahoo, lycos සහ තවත් වෙබ්මේල් සේවාවන්හී නොමිලේ දෙන සංස්කරණයන් සහය දක්වන්නේ නෑ නේද?
    (POP3 access සඳහා)

    ReplyDelete