අන්තර්ජාලෙන් pdf,powerpoint ෆයිල්ස් හොයගන්න පුලුවන් විදියක්......

මේ වෙබ් සයිට් Search Engine විදියට තමා වැඩ කරන්නේ හරියට Google Search Engine එක වගේ.
අපට අවශ්ය pdf , powerpoint ෆයිල් එකක් යම් තාක් දුරට මෙමගින් සොයාගත හැකියි. පහත දක්වලා තියෙන්නේ එවැනි වෙබ් සයිට් කිහිපයකින් ලබාගත් කිහිපයක්.

http://www.pdf-searcher.com


මේ තියෙන්නේ මම windows 7 කියලා search කලාම ලැබුනු Results
http://www.pdf-search-engine.com
මේ තියෙන්නේ powerpoint ෆයිල්ස් ලබාගන්න පුලුවන් එකක්

http://www.slideworld.com

මේ තියෙන්නේ powerpoint, word , text, pdf වැනි විවිධ ආකාරයේ ෆයිල්ස් ලබාගන්න පුලුවන් එකක්.
මෙම වෙබ් සයිට් එකේ තිබෙන තවත් වාසියක් තමයි pdf ෆයිල් එකක් text ෆයිල් එකකට online ම convert කරගන්න පුලුවන් එක

http://www.toodoc.com

1 comment:

  1. බොහෝම ස්තූතියි.
    වටින වැඩක්...

    ReplyDelete