Programmersලාගේ ටෙක්ස්ට් Editor ය.


භාෂා 60කටත් වඩා Edit/Write කරගැනීමට මෙම ටෙක්ස්ට් එඩිටරය උපකාරී වේ. එම භාෂා අතර Java, JavaScript, Progress 4GL, Perl , Python, C, C#, Php, Python, Smalltalk, HTML, Pascal, Microsoft SQL, Ruby ආදී සහ තව ඉතා විශාල ගනණකට භාවිතා කල හැකි වේ. මෙය 100% Python වලින් ලියූ ටෙක්ස්ට් එඩිටරයකි.
මෙහි HTML Generator ය කින්ද සමන්විත වේ. මෙහි තව වැඩි විස්තර රූප මගින් දක්වා ඇත.









මෙතනින් බාගන්න. HOME PAGE

6 comments:

  1. මෙය නිදහස් මෘදුකාංගයක් නිසා ඔවුන්ගෙ වෙබ් අඩවියටම ලින්ක් එක දුන්නානම් හොඳයි. File hosts පාවිච්චි කරන්නෙ නැතුව.

    ReplyDelete
  2. click HOME PAGE to Go to ඔවුන්ගෙ වෙබ් අඩවියට

    ReplyDelete
  3. @ශාකුන්තල
    මම නං පාවිච්චි කරන්නේ Fedora වල Kate, gnome වල KDE apps පාවිච්චි කරන්න තහනමක් නෑනේ.

    @all
    Kate එක ට්‍රයි කරල බලන්න. සපෝට් කරන ලිස්ට් එක නම් ලියන්න අමාරුවෙයි.

    ReplyDelete
  4. Notepad++ එක න‍රකද?
    මට නං සිරා, මගෙ වැඩ වලට :)

    ReplyDelete