මගේ බ්ලොග් එකට 3000ක් දෙනා ඇවිල්ලා...

මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ April අග සිටන්. දැන් මගේ බ්ලොග් එකට ආපු කට්ටිය 3000ත් පැනලා. ඉතින් මට හිතුනා මගේ බ්ලොග් එකේ මම ලියපුවා ඒවා අතරින් වැඩිපුරම ජනප්‍රිය වූ ටික ආපහු මතක් කරන්න(Google Analytics වලට, එදිනෙදා පැමිනීම් සහ ප්‍රචිතාර අනුව)

System එකවුන්ට් එකෙන් පරිගණකයට log වෙන්න ක්රමය

  • මෙහි වැදගත්කම හෝ නොවැදගත්කම තේරෙන්නේ මෙය අවශ්ය වූ දිනෙකය..

ඉංගිරිසි කථාකරවනය

මම ඉදිරිපත් කල Softwares වලින් වැඩියෙන්ම බාගෙන තිබුනේ මෙම Software එකයි
4shared --- 132 ziddu --- 39
http://www.4shared.com/file/103693207/a66ac181/DSpeech.html
http://www.ziddu.com/download/5098787/DSpeech.zip.html

අන්තර්ජාලෙන් යලුවෙකුට එන්න කියන්නේ කොහොමද???


ඔබ කැමති ෆෝල්ඩරයක් වර්චුවල් ඩ්රයිව් එකක් විදියට හදාගන්න

පිංතුර එක්ක හැංගිමුත්තන් සෙල්ලම්...?

with video

අන්තර්ජාලෙන් pdf,powerpoint ෆයිල්ස් හොයගන්න පුලුවන් විදියක්......

පෝටබල් ලෝකයෙන්- වින්ඩෝස් උඩ දුවන පෝටබල් උබුන්ටු...


යතුරුපුවරුවෙන් සංකේත හදමු...

මේ තියෙන්නේ Google Analytics වලට අනුව ලබාගත්තු තොරතුරු(after 12-June-2009)

වැඩියෙන්ම කට්ටිය ආපු රටවල් 3
Sri Lanka
Singapore
Saudi Arabia

වැඩියෙන්ම කට්ටිය ආපු Web Browsers 3

Firefox 75.95%
Chrome 10.61%
Internet Explorer 10.06%

වැඩියෙන්ම කට්ටිය බ්ලොග් එකට ආපු ක්‍රම 5
(direct) ((none)) 44.03%
blogs.sinhalabloggers.com (referral) 32.63%
blogger.com (referral) 6.48%
mail.google.com (referral) 3.71%
google.com (referral) 1.81%



3 comments:

  1. මල්ලියෙ, පොඩි වැරැද්දක් තියෙනවා.

    "ප්‍රචිතාර" නෙවෙයි. "ප්‍රතිචාර" වෙන්න ඕන.

    කිවවට තරහ වෙන්න එපා.

    ඔබට ජය!

    ReplyDelete
  2. අපෙන් සුබ පැතුම් සහෝ..

    ReplyDelete