මෙහෙම වෙන්නේ ඇයි? Windows Tricks



මේක පොඩි විජ්ජාවක්..
ගන්න අලුත් නෝට්පෑඩ් එකක් පහත ආකාරයට ටයිප් කරන්න.

bush hid the facts

ඊට පස්සේ නෝට්පෑඩ් එක save කරලා වහන්න. දැන් ආපහු එය ඕපන් කරන්න බලන්න මොකඩ වෙලා තියෙන්නේ කියලා.
කෝ කලින් ටයිප් කරපු වචන සෙට් එක???

මොකද උනේ මේ ඩිංගට?±??

ඒ වගේමයි පහත වාක්‍යත් ටයිප් කර බලන්න. ඉහත දේම සිදු වෙයි.
bill fed the goats

hhhh hhh hhh hhhhh


Love bug bit fayaz

this app can break

Go sit about there

Bill can not dance

John has the parts

Feel the new power


මෙම දෝෂය Notepadහි කේතීකරණය නිවැරදි නැතිව උපකල්පනය කිරීමක් කියලත් කියන්න පුලුවන්
(sometimes mistakenly regarded as an Easter egg)

1 comment: