ෆයිල් හුවමාරු කරගන්න තවත් විදියක්.. (Without Administrator Privileges)



මම මේකට යොදාගන්නේ FTP(File Transfer Protocol) කියන පහසුකමයි. මෙයට මම Quick 'n Easy FTP Server 3.1 යන මෘදුකාංගය භාවිතා කරනවා.

මෙය නෙට්වර්ක් එකක් තුල File share කරගන්න යොදාගත හැකියි. මම එය ඉහත වීඩියෝව මගිනුත් විස්තර කරලාතියෙනවා. නිසා මම විඩියෝව සැකසූ ආකාරයටම සරලව කෙටියෙන් විස්තර කරන්නම්.

කලින්ම Quick 'n Easy FTP Server 3.1 කියන මෘදුකාංගය බාගන්න. ඊට පස්සේ ඒක extract කරලා එහි ඇතිෆයිල් එක රන් කරන්න. ftpserver.exe

මම මෙතනදි සම්පූරණ බලතල(File upload, download , rename…. ) සහිතව යූසර් කෙනෙක්ව(account name sampath )හදාගන්නවා. මෙහි default එන port number වන්නේ 21 යි. ඊලගට මෙයට අදාල ip address එක ලබාදිය යුතුයි.

ඊලගට මම තවත් යූසර් කෙනෙක්ව(account name abc) හදනවා අඩු බලතල(only download) සහිතව. ඊලගට මම මෙම server එක ස්ටාර්ට් කරනවා.

දැන් මම Remote Desktop Connection යන පහසුකම භාවිතාකොට වෙනත් පරිගනකයට ලොග් වෙනවා. (මම මේඅවස්තාවේ සියලු බලතල සහිත් යූසර් එකෙන් ඇතුල් වන්නේ.) ඊලගට මම My Computer අරගෙන එකේ address bar එකේ ftp:// ආකරයට ටයිප් කර ඇතුලු වෙනවා. මෙයට නම් FTP client (eg: Filezilla) මෘදුකාංගද භාවිතා කලහැකියි. දැන් මට මෙයට අලුත් ෆයිල් එකතු කරන්න, මකන්න ත් පුලුවන්. නමුත් අඩු බලතල සහිත abc account එකෙන්ලොග් වුනොත් ෆයිල් කොපි කරලා ගන්න විතරයි පුලුවන්..

මෙම මෘදුකාංගය මගින් අපට online ඉන්න usersලවත් බලගන්න පුලුවන්

වීඩියෝ එක මෙතනින් බාගන්න windows media player මගින් play කිරීම වඩාත් සුදුසුයි.

3 comments:

  1. එළ....
    වටිනවා ගොඩාක්.

    මචං තීම් 1 පොඩි අවුලක් තියෙනවා. ලෝඩ් වෙන්න සෑහෙන්න වෙලාවක් ගන්නවා.

    ReplyDelete
  2. මේක ස්ථාපනය කරන්න ඇඩ්මින් ඕනෙනෙ. ඉතින් නෙට්වර්ක් එකක දාන්න අමාරුයි නේද, අපිට ඇඩ්මින් නැති නිසා. මේ වැඩේට වැඩිපුරම ගැළපෙන්නෙ පෝටබල් සොෆ්ට්වෙයා එකක්.

    ReplyDelete
  3. This FTP server is portable. තවද Administrator බලතල අවශ්ය නොවේ. මම මෙම වීඩියෝ එක හැදුවෙත් Administrator බලතල නොමැති PC එකක සිටයි.

    ReplyDelete