ඇයි මෙහෙම වෙන්නේ.. Word Tricks




Word 2003 සහ Word 2007 හිදී =rand() ටයිප් කර Enter කලවිට ලැබෙන්නේ වෙනස් ප්‍රතිපලයකි. තවද =lorem() ටයිප් කර Enter කල විට word 2003හිදී කිසිවක්වත් නොවන අතර Word 2007 හි පමනක් එය වැඩ කරයි..

1 comment:

  1. ඔය lorem() කියන එක නම් ඕන වෙනවා පිටුව මොනව හරි වචන වලින් පුරවගන්න ඕන වෙනකොට. උදාහරණයක් විදියට theme එකක් හොඳද කියල බලාගන්න.

    ReplyDelete