බලාපොරොත්තුවෙන් සිටින්න..... ලැබෙන තුරු...???



ඔයගොල්ලන්ටත් ලැබුනද මෙම අපූරු Google Wave ආරාධනාව? මේ තියෙන්නේ ආරාධනා පත්‍රයක්

100,000 දෙනාට මෙම ආරාධනාපත් යවනවා කියලා තමයි කියන්නේ . මෙම ආරාධනා පත්‍රයක් ලැබුනොත් අපට අපගේ යලුවෝ 8 දෙනෙකුට ආරාධනා යවන්න පුලුවන්.

What is Google Wave?


Google Wave is an online communication and collaboration tool that makes real-time interactions more seamless -- in one place, you can communicate and collaborate using richly formatted text, photos, videos, maps, and more.

A wave is a conversation with multiple participants -- participants are people added to a wave to discuss and collaborate on its content. Participants can reply any time and anywhere within a wave, and they can edit content and add more participants as a wave develops. It's also possible to rewind waves with the playback functionality, to see what happened, and when.


ඉකමනටම ආරාධනාවක් ගන්න ඕන නම් මේ පිටුවට ගිහින් එක පුරවලා යවන්න.
දැන්ම යන්න

3 comments:

  1. දැන් කාලෙක්ට කලින්ම දැම්මා. තවම මුකුත් නැහැනෙ ප්‍රතිචාරයක්. :(

    ReplyDelete
  2. මමත් දැම්මා !! එත් තාම නෑ. හම්බ උන කෙනෙක් ඉන්නවනම් අපිට පොඩි උදව්වක් දෙන්න .

    ReplyDelete
  3. එළ එළ මාත් දැම්මා

    ReplyDelete