දන්නවද බොහොමයක් වෙබ් සයිට් සදහා මෙයට විවිධ ප්‍රථිපත්ති තියෙනවා මියගිය පුද්ගලයන්ගේ accountsසදහා...
මේ තියෙන්නේ ජනප්‍රිය වෙබ් සයිට් කිහිපයක ඇති එවැනි ප්‍රථිපත්ති
Gmail
ඔබගේ Gmail account එක ඔබගේ ළගම ඥාතියාට කල හැකියි. මොකද මෙම Gmail accounts හැමදාටම open . Gmail accounts එක inactive කරන්නේ නැහැ. මෙම accounts පරිශීලනය සදහා Google ට පහත සදහන් ලියකියවිලි Fax or E-mail මගින් යැවීමට ඔබට සිදුවෙනවා
l ඔබගේ සම්පූර්ණ නම (ළගම ඥාතියා), ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු තහවුරු කල හැකි E-mail ලිපිනයක්
l මියගිය පුද්ගලයාගේ Gmail email address එක
l මිය ගිය පුද්ගලයා විසින් ඔබට එවන ලද E-mail එකක්( containing the full headers of an email message that the deceased person with the entire contents of the email)
l මරණ සහතිකය
l මියගිය පුද්ගලයා අවුරුදු 18ට වැඩි නම්(Documentation to prove that you are the lawfully allowed to access their email) මියගිය පුද්ගලයා අවුරුදු 18ට අඩු නම් ඔබට උප්පැන්න සහතිකය සැපයීමට සිදුවනවා
තවත් වැඩි විස්තර ලබාගැනීමට Google’s Support Page ට පිවිසෙන්න.
කිසිදු ආකාරයකින් Yahoo account එකක් ත්වත් පුදගලයෙක්ට භාවිතා කිරීමට ලබා නොදේ. එම නිසා ඔබට ඔබගේ පුද්ගලික තොරතුරු කවුරුවක් දැනගන්නවාට අකමැති නම් Yahoo account එකක් භාවිතා කිරීම වැදගත්
Facebook ද තවත් පුද්ගලයෙකුට access කිරීමට ලබා නොදේ. නමුත් Facebook account එක අයිති පුද්ගලයා මිගොස් නම් ඔවුන්ගේ පිටුව 'සිහිවටනය පිටුව'ක් බවට පත් වනවා. මේ සදහා පහත විස්තර පුරවා ඉල්ලීමක් ඉදිරිපත් කල යුතු වනවා. ඊළගට Facebook විසින් අදාල පුද්ගලයාගේ තොරතුරු මකාදමනවා. තවද මෙම පිටුව access කිරීම සදහා අවස්ථා ලබාදෙන්නේ දැනට සිටින යාලුවන්ට පමණයි
form to turn an deceased users page into a memorial page,
MySpace
MySpace accounts access කිරීම සදහා අවස්ථා ලබා නොදේ නමුත් ඔබට අව්ශ්‍ය නම් MySpace account එක මකා දැමිය හැකියි. මේ සදහා accountcare@support.myspace.com ට සියලු විස්තර ඇතුලත්ව E-mail පණිවිඩයක් යවන්න වෙනවා.
තවත් වැඩි විස්තර ලබාගැනීමට deceased user policy ට පිවිසෙන්න.
Hotmail
තවත් වැඩි විස්තර ලබාගැනීමට Windows Live Help ට පිවිසෙන්න.
ඒල ඒල කාවුරැවත් හැතන්ෙන් නැහැ තමුන් මැෙරණවා කියලා. මතක් කර දුනන්නට ස්තූති.!!!!!!
ReplyDeleteSehenna Kalpana Karanna Wenawa.... Sehenna Kalekuth Thiyenawa.... Sehenna Hora Wedath Thiyenawa.... E okkotama Eha Oyage web eke Sinhalen Comment Karanna Bahe...... Thanks!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහැබෑටම කවුරුත් මේ ගැන හිතුවද? ඇත්තටම මේක මම නං හිතල වත් තිබුනේ නෑ. ස්තූතීයි හැමෝටම ඉදිරිය මතක් කරල දුන්නට
ReplyDelete(word verification එකනං කරදරයක් කලිං කමෙන්ට් එක ට උනදේ ගැන සමාවෙන්න)