අනාගතයට පණිවිඩ යවන්න..





අපිට ඉදිරි දිනයකදී මොකක් හරි වැඩක් මතක තියාගන්න අපි සාමාන්යයෙන් Mobile එකේ Reminder එකක් දාලා තියාගන්නවා. මම මේ කියන්න යන්නේත් එවැනිම ආකාරයට ඉදිරි දිනයකදී මතක තබා ගත යුතු වැඩක් සදහා Reminder එකක් හදාගන්න විදියක්.
සරලව කිව්වොත් මෙමගින් කෙරෙන්නේ අපිට අපි විසින්ම අදාල දිනයට E-mail එකක් ලැබෙන පරිදි සකසා ගැනීමයි.
පහත දක්වලා තියෙන්නේ මේ සදහා යොදාගන්න පුලුවන් වෙබ් සයිට් 2ක්.


1 comment:

  1. ඕකට Google Calender එක activate කරගත්තා නම් ඔච්චර නහින්න ඕනෙ නෑ

    ReplyDelete