ගිය අවුරුද්දේ මගේ බ්ලොග් එක.....

ඔන්න මට හිතුනා ගිය අවුරුද්දේ මගේ බ්ලොග් එකට ආපු අයගේ විස්තර ටිකක් බලන්න .මේ විස්තර ඔක්කෝම Google Analytics වලට අනුවයි. මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ අප්‍රියෙල් අග වුනත් Google Analytics දාගන්න හිතුනේ ජුනි හින්දා මගේ බ්ලොග් එක බලන්න ආපු නියම ගාන දැනගන්න විදියකුත් නෑ(අවසනාවකට ).
කොහොම නමුත් 2009-06-12 දින සිට 2009-12-31 දක්වා විස්තර ටික තමා මේ තියෙන්නේ...



2 comments:

  1. කෝ ඔය ඇනලැටිකල් එකේ මගේ නම නැහැනේ? මං මෙක බලන්න එනවා කියලා


    හි හි හි

    ReplyDelete
  2. ගූගල් ඇනලයිටික්ස් වල එන අයගේ නම් බලන්න විදියක් නම් මම දන්න තරමින් නැහැ. මෙතන පෙන්වලා තියෙන ටික දැක්කාම ඕක තේරුම් ගන්න බැරිනම් ඉතින්................. ගූගල් ඇනලයිටික්ස් වල එහෙම නම් පෙන්වද කියලා හොයලා බලන්න.

    ReplyDelete