වෙබ් සයිට් කිහිපයකට එක පාර යන්න / සොයන්න ක්‍රමයක්...

අපිට නිතරම තවත් වෙබ් සයිට් එකකට යන්න වුනාම අලුතින් ටැබ් එකක් ඕපන් කර කර ඉන්න වෙනවනේ මෙන්න විකල්පයක්..
මේ තියෙන්නේ අපිට යන්න අවශ්‍ය වෙබ් සයිට් ටික දීලා එක පාරින් එම සියලු වෙබ් සයිට් සදහා යන්න අවස්ථාව ලබාදෙන වෙබ් සයිට් එකක්... 





මේ ටූල් එකටත් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම කැමති වෙයි...

එක පාරින් ගොඩක් සොයන්න . අපට අවශ්‍ය search engine එක මෙතනදී තෝරගන්නත් පුලුවන්



No comments:

Post a Comment