Windows ඔන්ලයින් කම්පියුටරය

ඔයගොල්ලන්නට මතක ඇතිනේ කලින් මම දෙවතාවක්ම කෙලින්ම සහ වක්‍රාකාරයෙන් ඔන්ලයින් කම්පියුටර් ගැන ඉදිරිපත් කලා කියලා (1.කොහොමද මගේ අලුත් ඔන්ලයින් කම්පියුටර් එක.... 2 .Python නැතිව Python ඉගෙන ගැනීම ). ඔන්න අද කියන්නේ ඔන්ලයින් ලොග් වෙන්න පුලුවන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත ඔන්ලයින් කම්පියුටරයක්. මෙහි ඇත්තටම තියෙන්නේ විස්ටා .
මේ කම්පියුටරයට ඔයගොල්ලන්ටත් ගෙස්ට් කෙනෙක් විදියට ඇතුල් වෙන්න පුලුවන් පහත පෙන්වලා තියෙන්නේ මම ලබාගත්ත පින්තූර ටිකක් . තව වැඩි විස්තර ඔයගොල්ලොත් ලොග් වෙලාම බලන්නකෝ....




ඊට කලින් සිලවල්යිට් ඉන්ස්ටෝල් කරලා නැත්නම් install කරගන්නත් වෙනවා. Microsoft Silverlight අනිවාර්යෙන් අවශ්‍යයයි

No comments:

Post a Comment