ඔබ ළග තිබිය යුතුම දෙයක්..


මම මේ වැඩසටහන ඔබ ළග තිබිය යුතුම දෙයක් කියලා කියන්නේ මෙම වැඩසටහන ඔයත් භාවිතා කලොත් ඔබගේ පුද්ගලිකත්වය රැකගන්න ගොඩාක් උදව් වේවි. ඔයගොල්ලො දන්නවනේ ඔත්තුකාර වැඩසටහන් පරිගණකයක ස්ථාපනය කර තිබුනොත් එම පරිගණකයේ සිදුවන සෑම දෙයක්ම රෙකෝඩ් වෙනවා කියලා( Screen Shots, Keystrokes ආදී...) .



මෙහෙම වැඩසටහනක් ඇති පරිගණකයකයකට ඔබ ලොග් වුනොත් සොරි තමා මොකද කරන හැමදෙයක්ම තව කෙනෙකුට බලාගන්න පුලුවන්. වෙනත් පරිගණකයක අපිට කොහොමත් ඇඩ්මිනිස්ට්‍රේටර් බලතල නැති නිසා අපිට කරන්න දේකුත් නෑ. හැබැයි මෙවැනි වැඩසටහන් පරිගණක්යේ ඇත්දැයි බලාගැනීමටත් සහ ටයිප් කරන ඒවා අහු නොවන වැඩසටහනකුත් මීට කලින් මම මගේ බ්ලොග් එකෙන් ඉදිරිපත් කලා. අදත් මම ඒ වගේම වැඩසටහනක් ඔයගොල්ලන්ට කියන්න යන්නේ. හැබැයි මතක තියාගන්න මෙමගින් වළක්වන්න පුලුවන් වන්නේ අපි ටයිප් කරන්න වචන රෙකෝඩ් කරන එක විතරයි.



මෙම වැඩසටහන ඔබගේ pen drive එකේ සිටම රන් කිරිම්ම වඩා සුදුසුයි.

මෙතනින් ගන්න




2 comments:

  1. උඹත් මාර යූස්ෆුල් එව්වනේ දෙන්නේ....
    මේ විදිහට පරිඝණක දැනුම බෙදා හදාගන්නවට මිලියන් තෑන්ක්ස්....!!!
    චිරාත් කාලයක් වැජඹේවා...!!!
    චිරං ජය තුඃ...!!!

    係喎妳屋企過去超方便。唔見嘅

    ReplyDelete
  2. මෙක භාවිතා කලත් සමහර keyloggers වලට අපි ටයිප් කරන්න වචන රෙකෝඩ් වෙනවා.
    මේකට වඩා කලින් එක (පිටදී වටිනවා ...???Useful Keyboard) හොඳයි වගේ :D

    ReplyDelete