මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සිග්නල් වැඩිකරගන්න කැමතිද?



කිසිම වියදමක් මහන්සියක් නැතිව ඉන්ටනෙට් ස්පීඩ් වැඩිකරගන්න කැමති අයට උත්සාහයක් දාල බලන්න හොද ආරන්චියක් වේවී.
ඉහත වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ටත් මේක කරලා බලන්න පුලුවන්. සාර්ථක නම් මෙතන  ප්‍රතිචාර ලියලා යන්නත් අමතක කරන්න එපා..........

3 comments:

  1. මට නං මේ විදියට Airtel 3g සිග්නල් ගන්න පුළුවන් වුනා..

    ReplyDelete
  2. Mobitel HSDPA වලටත් වැඩේ සාර්ථකයි වගේ...

    ReplyDelete
  3. @ Thilina & Bad Kitty

    ප්‍රතිචාර සඳහා ස්තූතියි.....

    ReplyDelete