"ගූගල් ගූගල් ගූගල් ගූගල්" එක ටැබ් එකෙන් වැඩ ගොඩක්




මේ මොකක්ද මේ...
ඔයගොල්ලොත් එක විට ගූගල් ළගට ගිහින් ගොඩක් දේවල් සොයනවානම් මේ ආරංචිය ගොඩක් වැදගත් වේවි.
මේක වෙබ්සයිට් එකක් එකවිටෙක මොනවා හරි 4 වර්ගයක් එකපාර සෙව්වහැකියි(එකම ටැබ් එකේ සිට)
(example : cats, dogs, airplanes, computer)


අපට අවශ්‍යනම් මෙය customize කරගන්නත් පුලුවන්...

2 comments:

  1. හ්ම්ම්ම්... වැඩේ නම් මරු..

    ReplyDelete
  2. මමත් එක පාරක් මේ වගේ එකක් හැදුව, එකම එකෙන් හොයන්න නෙමේ, එකක් හෙව්වම search engines 4 කින් search කරල window එක 4ට බෙදල පෙන්නන විදිහට.

    ReplyDelete